Oriflame Tender Care Protecting Balm
❗️කැපුම් තුවාල
❗️පිළිස්සුම් කැලැල්
❗️වියලි දෙතොල්
❗️ඇස් වටා ඇති අදුරු බව
❗️පාද වල වියලි බව
අද කාළයේදී මේ ගැටලුවලින් බොහෝ දෙනෙක් පෙළෙනවා.
Tender care protecting balm මේ ප්රශ්නවලට හොඳ විසඳුමක්.
මෙමඟින්,
❇️ මුහුණේ, තොල්වල සහ ශරීරයේ ඉතා වියළි සම සඳහා තෙතමනය ලබා දේ.
❇️ සමේ වයනය වැඩි දියුණු කර ආරක්ෂා කෙරේ.
අන්තර්ගතය :
✅ මී පැණි සාරය : සම ආරක්ෂා කිරීමට හා පෝෂණය කිරීමට උපකාරී වන ස්වාභාවික ඉටි වර්ගයකි.
✅ විටමින් E : සමෙහි මතුපිට සිදුව ඇති හානි වැළැක්වීම සඳහා ප්රතිඔක්සිකාරකයක් ලෙස ක්රියා කරයි.
✅ සම මෘදු කරන මිශ්රණය : සමෙන් ජලය පිටවීම අඩුකර සමේ ක්රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කරයි.
කාන්තා, පිරිමි, බාල, තරුණ, වැඩිහිටි භේදයකින් තොරව ඕනෑම අයෙකුට භාවිතා කල හැකියි.
Inbox for Your Orders 😊
Original price Rs 729 /=
January month discount Price Rs 5️⃣4️⃣9️⃣ /=
Dilvery charge 90
Mention 5ynd.lk when calling seller to get a good deal
Use a safe location to meet seller
Oriflame Tender Care Protecting Balm ❗️කැපුම් තුවාල ❗️පිළිස්සුම් කැලැල් ❗️වියලි දෙතොල් ❗️ඇස් වටා ඇති අදුරු බව ❗️පාද වල වියලි බව අද කාළයේදී මේ ගැටලුවලින් බොහෝ දෙනෙක් පෙළෙනවා. Tender care protecting balm මේ ප්රශ්නවලට හොඳ විසඳුමක්. මෙමඟින්,...