Description

Type : Sell
Date : July 25, 2020
Location : Bandaragama

අපි හැමෝටම තමන්ගෙ නිවස ලස්සන කර ගන්න හීනයක් තියනවා නේද🤔🤔🤔

ලස්සන කර්ටන් දාන එකත් ඒ හීනෙ කොටසක් නේද🧐🧐

ඒත් ඒකට යන වියදම දැක්කම අකමැත්තෙන් උනත් ඒක අපි අමතක කරලා දානව…එහෙම නේද 🥺🥺🥺

ඒත් අපි ගෙනාවා ඒකට හොදම විසදුම සහ සාධාරණ මිලක් 😍😍😍

හැමෝම අඩියක් 350/=ට දෙන බාර් එකම අපි දෙනවා 250/=ට 😳😳😳

කොහොමද එහෙම දෙන්නෙ 🤥🤥🤥

අපි පරමාර්ථය අඩු ලාභයක් වැඩි අලෙවියක් 🤗🤗🤗

ඒ විතරද 🙄🙄🙄

නෑ අපි බාර් එකට ඕනි නොබ්, බ්‍රැකට්, ඉන්කප් හැම දෙයක්ම නොමිලේ දෙනවා 😍😍😍

තව මොනවද 🤔🤔🤔

ඔයාට තෝරා ගන්න වර්ණ 4ක්ම තියනවා🤠🤠🤠

ඔයාගෙ ගෙදරට අපෙන් කර්ටන් බාර් ගත්තොත් ඔයාට රුපියල් 6000ක් විතර ලාභයි🤑🤑🤑

බල බල ඉන්න එපා 🙃🙃🙃

 

දැන්ම කතා කරන්න 📱📱📱

0765658710 WhatsApp available 😊😊😊

 

 

 

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top