Description

Type : Sell
Date : August 15, 2020
Location : Colombo

FOOD WARMERS

 

FOOD WARMERS

ITEM CODE- 20120J24

PRICE-

500ML-Rs 890/-

1000ML-Rs1290/-

1500ML-Rs1790/-

2500ML-Rs2680/-

ඉස්කෝලේ පටන් ගන්නකොට ඔබ මහන්සියෙන් පිලියෙල කරන දරැවාගේ දිවා ආහාරය ඒ ආකාරයටම රසයෙන් රස්නෙන් ඔහු රස විදිනවා බලන්න ඔබ ආසයි නම් මෙන්න සුදුසුම විසදුම..

❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️

ඔබ රැකියා ස්ථානයයට පිලියෙල කරගෙන යන ආහාර වේල ඒ විදියටම රස්නෙන් නැවුම් බවින් රස විදින්න ඕනේ නම් මෙන්න කදිම උපකරණය..

🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥

ඔබ යන විනෝද චාරිකා day out වලදී ගෙදර පිලියෙල කරගත් ආහාර ඒ විදියටම නැවුම් බවින් ආහාරයට ගන්න කියාපු Hot Food Warmer පෙලක්ම දැන් Lady Ema වෙතින්..

🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥

නව පාසල් වාරයට දරැවන්ට ව්‍ය්‍යාපාරික කාර්‍යබහුල ඔබට වගේම රැකියාවේ නියුතු ඔබටත් ප්‍රමාණ රැසකින් මාදිලි වර්ණ ගනනාවකින් Lady Ema හදුන්වාදෙන Food Warmer 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

උසස් තත්ත්වයේ මල නොබැඳෙන වානේ භාවිතා කර ඇත✔️✔️

ඇතුළත නිමාවද ඉතා උසස් තත්වයෙන් ඇත✔️✔️

ඇලවීමකින් තොරව පිරිසිදු කිරීමට පහසුය.✔️✔️

මැටිං පොලිෂ්, ඉහළ ශ්‍රේණිය සහ කල් පවතින.

අසමසම තාප ව්‍යාප්තිය✔️✔️

ඉක්මනින් රත් වන අතර තාපය ඒකාකාරව පැතිරෙයි.

මල නොබැඳෙන වානේ ආවරණයක් ✔️✔️

රසය, පෝෂ්‍ය පදාර්ථ හොදින් පවතියි ✔️✔️

අගුලු දැමීමට හැකි බැවින් ආරක්ශාව උපරිමයි✔️✔️

==================================

✔️Food Warmer arethe perfect serving bowl for any special occasions or household

birthday ,anniversary parties, holiday, picnic will Keep your Soup, Salads, chappati, Roti or any beverages hot/cold for long hours.

✔️Enhance the look of your dinning table with its exclusive shape and design.

Attractive Food Warmers make mealtimes fun and exciting and keeps your food or beverages hot for a longer time or long hours.

✔️Easy to carry from kitchen to dinning table. Keeping Your Food Hot/cold and Fresh With an eye catching design featuring stainless steel on the inside and highly-quality insulating plastic on the outside of Food Warmers

✔️Are you looking for a unique gifts for your mom, mother, wife, her, chef, sister? Your Mom will be thrilled when she opens her gift box. Stylishly designed Food Warmer is ideal for gifting. HAPPY BUYING !

**Island wide delivery ගාස්තු අය කෙරේ.

ගාල්ල අවට delivery Free

🛒Contact us via

📨Facebook page :Ladyema

📞whatsapp/viber 0728622666

📧Email : Ladyema_online@yahoo.com

 

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top