Oriflame Tender Care Protecting Balm

Rs729

 (Negotiable)

Description

Type : Sell
Date : January 12, 2021
Location : Colombo

Oriflame Tender Care Protecting Balm 

❗️කැපුම් තුවාල  

❗️පිළිස්සුම් කැලැල්  

❗️වියලි දෙතොල්  

❗️ඇස් වටා ඇති අදුරු බව 

❗️පාද වල වියලි බව 

අද කාළයේදී මේ ගැටලුවලින් බොහෝ දෙනෙක් පෙළෙනවා.  

Tender care protecting balm මේ ප්‍රශ්නවලට හොඳ විසඳුමක්. 

මෙමඟින්, 

❇️ මුහුණේ, තොල්වල සහ ශරීරයේ ඉතා වියළි සම සඳහා තෙතමනය ලබා දේ. 

❇️ සමේ වයනය වැඩි දියුණු කර ආරක්ෂා කෙරේ. 

අන්තර්ගතය : 

✅ මී පැණි සාරය : සම ආරක්ෂා කිරීමට හා පෝෂණය කිරීමට උපකාරී වන ස්වාභාවික ඉටි වර්ගයකි. 

✅ විටමින් E : සමෙහි මතුපිට සිදුව ඇති හානි වැළැක්වීම සඳහා ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි. 

✅ සම මෘදු කරන මිශ්‍රණය : සමෙන් ජලය පිටවීම අඩුකර සමේ ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කරයි. 

කාන්තා, පිරිමි, බාල, තරුණ, වැඩිහිටි භේදයකින් තොරව ඕනෑම අයෙකුට භාවිතා කල හැකියි. 

Inbox for Your Orders 😊 

Original price Rs 729 /= 

January month discount Price Rs 5️⃣4️⃣9️⃣ /=  

Dilvery charge 90

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top