Rs 800,000 per perch Negotiable
Address: 131/2, Honnanthara North, Piliyandala
Land type: Residential
Land size: 16.21 perches
කොළඹ දිස්ත්රික්කයේ පිළියන්දල කොට්ටාව පාරේ නිස්කලංක පරිසරයක පිහිටි පර්චස් 16.21 ක නිරවුල් ඔප්පු සහිත අලුත්වැඩියා කරන ලද නිවස සමග ඉඩම වහාම විකිණීමට ඇත. විදුලිය සහ ජලය දුරකතන ඇතුළු සියලු පහසුකම් සහිතයි.
ඉතාමත් සාමකාමී නිශ්ශබ්ද පරිසරයකින් යුක්ත ගස්කොළන්වලින් වටවූ සුන්දර බිම් තීරුවකි.
තවද, ඉඩමෙහි දිගු පැත්ත පාරට මුහුණලා පවතින අතර විශාල ඉඩකඩකින් සමන්විත තනි හතරැස් තාප්ප වලින් වටවූ වටිනා ඉඩමකි.
පර්චසයක මිල රු. 800,000 ක් වන අතර නිවාස ණය ලබා ගැනීම සඳහා නොමිලේ ඇස්තමේන්තු සකසා දිය හැක.
අලුත්වැඩියා කරන ලද නිවස Rs. 30,000 ක් පමණ මිලකට මාසිකව කුලියට දීමට හැකියාව පවතී.
මෙහිදී සම්පූර්ණ බිම් තීරුවේ මුදල ලක්ෂ 129 ක් වන අතර අතිරේකව නිවස සඳහා ලක්ෂ 10 ක පමණ මුදලක් එකතු කර ඇත. (නිවසේ මිල ගණන් සාකච්චා කරගත හැක.)
– නිදන කාමර 3 කින් යුත් නිවස සහ පර්චස් 16.21 මුළු ඉඩමම ලක්ෂ 139 කි.
– ඉහල ජන ගණත්වයක් සහිත වටපිටාව
– ප්රධාන බස් මාර්ග අංක 120 ට විනාඩි 7 ක දුර (මීටර් 900)
– ප්රධාන බස් මාර්ග අංක 255 ට විනාඩි 5 ක දුර (මීටර් 600)
– තෙකලා විදුලිය
– නගර ජල පද්ධතිය
– අතිරේක ළිං ජල පද්ධතිය
– Wifi SLT Fiber Optic ආවරණය කර ඇත
– ඕනෑම ජාලයක් සඳහා 4G ශක්තිමත් signal පවතී
– ජාත්යන්තර පාසල් ඒ අසල පිහිටා ඇත
– Uber Eats ඇතුළු ඒ හා සමාන බොහෝ සේවාවන් ආවරණය කර ඇත.
දිනෙන් දින අගය වැඩිවන ආයෝජනයක් සඳහා ඉතා වටිනා දේපලකි.
අයිතිකරුවන් විසින් විකිණීම සිදුකෙරේ. – කිසිදු තැරැව්කරුවෙක් සම්බන්ධ නොවේ.
වැඩි විස්තර සඳහා අමතන්න. .
16.21 perches land with a renovated house with clear deeds for immediate sale in Colombo District Kottawa Road, Piliyandala.
Electricity, water, telephone, and all the facilities are available.
The price per perch will be Rs 800,000 and free estimates can also be arranged for a housing loan.
– Additional 10 Lakhs has been added for the house (This price Can be negotiated)
– 16.21 perches whole land with the 3 bedroom house costs 139 Lakhs in total.
Offers are welcome. We are supposed to sell it to the best offer given, at the end of July 2021
– High Residential Land
– 7 minutes distance to 120 main bus route (900m)
– 5 minutes distance to 255 main bus route (600m)
– Three-phase electricity
– City Water Line
– Additional Well water System
– Wifi SLT Fiber optic covered
– 4G Strong signal for any network
– International schools are situated nearby
– Uber Eats Covered
Day by day value-adding Property
Selling by the owners – No brokers are involved.
Be hurry before it is gone. Please make a call for more information. Thank you.
Mention 5ynd.lk when calling seller to get a good deal
Use a safe location to meet seller
Land with House For Sale In Piliyandala Rs 800,000 per perch Negotiable Address: 131/2, Honnanthara North, Piliyandala Land type: Residential Land size: 16.21 perches කොළඹ දිස්ත්රික්කයේ පිළියන්දල කොට්ටාව පාරේ නිස්කලංක පරිසරයක පිහිටි පර්චස් 16.21 ක නි...
https://5ynd.lk/post/land-with-house-for-sale-in-piliyandala/