Rs2,200,000

 (Negotiable)

Description

Type : Sell
Date : June 18, 2022
Land Size (Perches) : 12.5 perches
Location : Veyangoda, Gampaha

Land For Sale In Veyangoda

Rs 2,200,000 total price Negotiable

Address: Veyangoda

Land type: Residential

Land size: 12.5 perches

මුලු ඉඩමම ලක්ෂ 22යි(මුදල් හදිසියකට) , නිරවුල් ඔප්පූ.

වේයන්ගොඩ කූරීකොටුව , වේයන්ගොඩ නගරයේ සිට 2.5Km කින් , නිස්කලංක පරිසරයක පිහිටා ඇත.

වේයන්ගොඩ ඉදිකරමින් පවතින අධීවේගී පිවිසුමට විනාඩි 15.

පර්චස් 12.5 ක අගනා ඉඩමකි .

වේයන්ගොඩ දුම්රිය ස්ථානයට ඉතාමත් ආසන්නයි. (2.5Km) 

ප්‍රධාන පාසල් (3.5KM To Bandaranayake Central College) , සුපිරි වෙළදසැල් , ප්‍රධාන වාණිජ හා රාජ්‍ය  බැංකු සියල්ලටම ආසන්නව  සියලු පහසුකම් සහිත භුමියක පිහිටා ඇත.

තෙකලා විදුලිය | Three Phase Electricity 

පිරිසිදු , නිරවුල් ඔප්පු  | Clear Deeds

සාමකාමී පරිසරය  | Calm Environment

මිල ගණන් සාකච්ඡා කර ගත හැක 

අදම අමතන්න | WhatsApp Available

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top