Rs300,000

 (Negotiable)

Description

Type : Sell
Date : July 22, 2022
Land Size (Perches) : 94.0 perches
Location : Puttalam City, Puttalam

Land For Sale In Puttalam

Rs 300,000 per perch Negotiable

Address: colombo rod mundalama

Land type: Other

Land size: 94.0 perches

මුන්දලම  කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉඩම පිහිටා ඇත

ව්‍යාපාර ස්ථානයට හෝ පදිංචියට සුදුසු  නිදහස් වටපිටාව.

සින්නක්කර ඔප්පු.

රෝහලට  මීටර් 300

පාසලට  මීටර් 400

ඉඩමේ සිට ඉදිරිපස මුහුණලා  ප්‍රධාන  මාර්ගය හා දුම්රිය මාර්ගය, සුන්දර කලපු තීරය.

ළිං ජලය.

පොල් ගස් 19 ඇත.(පොල්ගෙඩි 400 පමණ ඵලදාව)

ගාමන්ට් ළමයිට නේවාසිකාගාර සාදා දීමට සුදුසු ගාමන්ට් එකට  මීටර් 300ක් පමණ  ඇත .

පර්චස් 1 =330,000/=  

සම්පූර්ණ පර්චස් 94කි.

The land is located on Mundalama Colombo main road

Free environment suitable for business place or residence.

Freehold deeds.

300 meters to the hospital

400 meters to school

Front facing main road and railway line from the land, beautiful lagoon belt.

Well water.

There are 19 coconut trees. (Production of about 400 coconuts)

 Garment There are about 300 meters of Garment suitable for making hostels for children.

Perches 1 =300,000/=

Total 94 perches.



 

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top