Price On Call

Description

Type : Sell
Date : April 25, 2022
Land Size (Perches) : 12.5
Location : Panadura

Land For Sale In Panadura

පානදුර බටහිට මාලමුල්ල රණවිරු හේමන්ත පෙරේරා ( කාපට් සහිත පාර) මාවතේ ශීලාරාමය  අසල පරණ ආවාස පාරේ ඇති පර්චස් 12.5 ක නඩුතීන්දුවකින් අයිතිය ලබා දී ඇති අයිතිය පිරිසිදු පාරම්පරික ඉඩම විකිණීමට.

නළ ජලය

තෙකලා විදුලිය

SLT දුරකතන රැහැන්

අඩි 8 පාර

කොස් ගස් 2

පොල් ගස් 2

පොල් පැල 6

නිසන්සල පරිසරය

සාන්ත ජෝන් ජාතික පාසලට 1km

ගාලුපාරට 2.5km

පානදුර රෝහලට 2.5 km

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top