Rs600,000

 (Negotiable)

Description

Type : Sell
Date : July 11, 2022
Land Size (Perches) : 15.5 perches
Location : Gampaha City, Gampaha

Land For Sale In Negombo

Rs 600,000 per perch Negotiable

Address: No 88/2 pallansena North,Kochchikade

Land type: Residential

Land size: 15.5 perches

කොච්චිකඩේ නගරයට අසලින් පිහිටි පදිංචියට ඉතාමත්‍ සුදුසු මෙම වටිනා ඉඩම පර්චස් 15.5 කි.පර්චස් 1ක් රැ.600,000/-ක් බැගින් විකිණීමට අදහස් කර ඇති මෙම ඉඩම පිරිසිදු ඔප්පු සහිත යහපත් අසල්වැසියන් ගෙන් වටපිටාව සැදුම්ලත් එකකි.පොලිසියට,දුම්රිය ස්ථානයට,බස් නැවතුම්පොලට,ඉන්ධන පිරවුම්හලට,පන්සලට,රෝමානු කතෝලික දේවස්ථාන 6 කට මීටර් 250 ක් පමණ ඇවිද යා හැකි දුරින් පිහිටා ඇත.ජල විදුලි පහසුකම්‍ සහිතය.මුස්ලිම් දේවස්ථානයට මුහුදු වෙරළට පවා ඇවිද යා හැකි දුරින්.පදිංචියට මෙතරම් සුදුසු ඉඩමක් මෙම ප්‍රදේශයෙන් ලැබීය නොහැකි තරම් වේ.මීගමුවේ ප්‍රධාන පාසල් වලට විනාඩි 10 න් ළගා විය හැකි දුරින් පිහිටා ඇත.

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top