Land For Sale In Kekanadurra

Rs999,900

 (Negotiable)

Description

Type : Sell
Date : May 11, 2022
Land Size (Perches) : 8.1
Location : Kekanadurra

Land For Sale In Kekanadurra

ඉඩමක් ඉක්මනින් විකිණීමට.

කැකනදුර කොකාවෙල හංදියේ (කැකනදුර -යටියන බස් පාරට යාබදව)

නල ජලය , විදුලිය පහසුකම්.

බැංකු ණය ලබා ගැනීමේ හැකියාව.

ඉඩමේ විශාලත්වය පර්.08.10 

නිරවුල් සින්නක්කර ඔප්පු.

අඩි 20 බැගින් වූ ප්‍රාදේශීය සභා පාර සහ ඉඩමට ප්‍රවේශ වීමේ මාර්ගය.

හතරැස් බිම් කැබැල්ල.

ඉඩමේ සිට … …

           යටියන- මාතර ප්‍රධාන බස් පාරට 500 M 

           කැකනදුරට දුර – 4.5 KM

           මාතර නගරයට දුර – 14 KM

           කැකනදුර දුම්රිය ස්ථානයට ඇති දුර – 4.9 KM

           අපරැක්කට දුර – 1.5 KM

           යටියනට දුර  – 16 KM

වසර 30 ට වඩා පැරණි පත්තිරු සහිතයි. 

අලුතින්ම පදිංචියට සුදුසුම නිවහල් නිස්කලංක වෙල්‍ යායකට මුහුනලා පිහිටි අලංකාර පරිසරයකි.

බිම් කොටසම ලක්ෂ 14 (අත්පිට මුදලට පමණි)

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top