Land For Sale In Karapitiya Godakanda

Rs675,000

 (Negotiable)

Description

Type : Sell
Date : June 17, 2022
Land Size (Perches) : 11.2 perches
Location : Galle City, Galle

Land For Sale In Karapitiya Godakanda

Rs 675,000 per perch Negotiable

Address: Karapitiya road godakanda

Land type: Agricultural, Commercial, Residential, Other

Land size: 11.2 perches

අඩක් ගෙවා ටික ටික ගෙවන් යන්න…….

Lot අංක 3 හා 4 පමනක් දැනට ඉතිරිව පවතී.

දැන්වීම මුල සිට අගට හොදින් කියවන්න ……….

කරාපිටිය ගොදකන්ද පාරේ

ගොදකන්ද පාරේ සිට ඉඩමට 50m

ගාල්ලෙන් ඉඩමක් සොයන ඔබ වෙනුවෙන්

සියලුම නාගරික පහසුකම් සහිත සියල්ල සපිරි තැන.

ගාල්ල නගරයට 6km

කරාපිටිය රෝහලට 1.5km

සියලුම ජනප්‍රිය පාසල් වලට 5km අඩුවෙන්

අලුතින් ඉදිවෙන මාතෲ රෝහලට 1.2km

සුපිරි වෙලදසැල් අතේ දුරින්

අඩි 15 පාර

බැන්කු ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව..

ප්‍රාදේශීය සභා අනුමත plan සහිතයි

ග්‍රාමීය පරිසරය සහිත නිස්කලංක වටපිටාව

පදින්චියට මෙන්ම ආයෝජනයට සුදුසුය

Villa එකක්  සන්චාරක නිකේතනයක් ,  බෝඩිමක් ඉදි කිරීමට මෙන්ම රෝහල් කාර්‍ය මන්ඩලයේ සේවකයන් වෛද්‍යවරුන් සදහා ලබා දීමට annex ඉදි කිරිමට සුදුසුය.

සම්පූර්ණ ඉඩම මිලදී ගැනීමේදී ,

පර්චස් 11.2යි

පර්චස් එකක් 675,000/=

50% ක් ගෙව ඉතිරිය අවුරුදු 5ක් ගෙවා ගෙන යාමට ලබා ගත හැක.

ඒ පිළිබඳ විස්තර ලබා ගැනීමට පහත දුරකථන අංකයට yes ලෙස කෙටි පණිවිඩයක් යොමු කරන්න.

ඉඩම් පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගනන් සාකච්ඡා කර ගත හැක .

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top