Rs 675,000 per perch Negotiable
Address: Karapitiya road godakanda
Land type: Agricultural, Commercial, Residential, Other
Land size: 11.2 perches
අඩක් ගෙවා ටික ටික ගෙවන් යන්න…….
Lot අංක 3 හා 4 පමනක් දැනට ඉතිරිව පවතී.
දැන්වීම මුල සිට අගට හොදින් කියවන්න ……….
කරාපිටිය ගොදකන්ද පාරේ
ගොදකන්ද පාරේ සිට ඉඩමට 50m
ගාල්ලෙන් ඉඩමක් සොයන ඔබ වෙනුවෙන්
සියලුම නාගරික පහසුකම් සහිත සියල්ල සපිරි තැන.
ගාල්ල නගරයට 6km
කරාපිටිය රෝහලට 1.5km
සියලුම ජනප්‍රිය පාසල් වලට 5km අඩුවෙන්
අලුතින් ඉදිවෙන මාතෲ රෝහලට 1.2km
සුපිරි වෙලදසැල් අතේ දුරින්
අඩි 15 පාර
බැන්කු ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව..
ප්‍රාදේශීය සභා අනුමත plan සහිතයි
ග්‍රාමීය පරිසරය සහිත නිස්කලංක වටපිටාව
පදින්චියට මෙන්ම ආයෝජනයට සුදුසුය
Villa එකක් සන්චාරක නිකේතනයක් , බෝඩිමක් ඉදි කිරීමට මෙන්ම රෝහල් කාර්ය මන්ඩලයේ සේවකයන් වෛද්‍යවරුන් සදහා ලබා දීමට annex ඉදි කිරිමට සුදුසුය.
සම්පූර්ණ ඉඩම මිලදී ගැනීමේදී ,
පර්චස් 11.2යි
පර්චස් එකක් 675,000/=
50% ක් ගෙව ඉතිරිය අවුරුදු 5ක් ගෙවා ගෙන යාමට ලබා ගත හැක.
ඒ පිළිබඳ විස්තර ලබා ගැනීමට පහත දුරකථන අංකයට yes ලෙස කෙටි පණිවිඩයක් යොමු කරන්න.
ඉඩම් පරීක්ෂා කිරීමෙන් පසුව මිල ගනන් සාකච්ඡා කර ගත හැක .
Mention 5ynd.lk when calling seller to get a good deal
Use a safe location to meet seller
Land For Sale In Karapitiya Godakanda Rs 675,000 per perch Negotiable Address: Karapitiya road godakanda Land type: Agricultural, Commercial, Residential, Other Land size: 11.2 perches අඩක් ගෙවා ටික ටික ගෙවන් යන්න……. Lot අංක 3 හා 4 පමනක් දැනට ඉතිරිව ...