Rs325,000

 (Negotiable)

Description

Type : Sell
Date : May 24, 2022
Land Size (Perches) : 34.0
Location : Kundasale

Land For Sale In Kandy

Rs 325,000 per perch

Address: No.22,Mahawaththa Mada ,kundesale,kandy
Land type: Residential
Land size: 34.0 perches

    ඉඩමක් විකිණීමට ඇත.නව නගරයට ආසන්නව

    කුන්ඩසාලේ, මහනුවර.

    ස්ථානය – මහවත්ත, කුන්ඩසාලේ

    ඉඩම් ප්‍රමාණය – 34.4 purchase

    මිල – සාකච්ඡා කර ගත හැක

    අනර්ඝ තත්ත්වයේ තනිතලා ඉඩමකි.

    මහනුවර මහියංගන ප්‍රධාන මර්ගයට දුර – 1km

    මහමෙව්නා භාවනා මධ්‍යස්ථානයට ඉතා ආසන්නව පිහිටා ඇත.

    මහවත්ත මහා විද්‍යාලයට ඉතා ආසන්නව පිහිටා ඇත (500m).

    වරාපිටිය හන්දියට ආසන්නව ඉතා ඉහළ නේවාසික වටපිටාවක පිහිටා ඇත.

    සියලුම පහසුකම් සහිතයි.

    ( විදුලිය, ජලය හා ප්‍රවාහනය)

    කොස්, පොල්, ගම්මිරිස් ,කෝපි, අලිපේර ඇතුළු වෙනත් වටිනා ගස් සහිත ඉතා සරුසාර බිම් කොටසකි.

    අඩි 10 ක කොන්ක්‍රීට් පාරට මුහුණලා ඇත.

    නිරවුල් ඔප්පු සහිතයි.

    කුන්ඩසාලේ නගරයට

    ආසන්නව ( සියලුම පහසුකම් සහිත ෆාමසි, ෆුඩ් සිටි, ඉන්ධන පිරවුම් හල් සඳහා ඉතා ඉක්මනින් පිවිසීමට හැක.)

    මහනුවර නගරයට 8km ක දුරක් ඇත.

    මුදල් හදිසියකි.

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top