Rs 3,750,000 total price Negotiable
Address: No.63D, Royal kingdom ,Pitiyegedara Rd, Wattegama ,Kandy
Land type: Residential
Land size: 30.0 perches
සින්නක්කර ඉඩමකි .P.30 ක් විකිනීමට .ඉඩමේ සිට මහනුවර නගරයට km12 කි. හුන්නස්ගිරි කදු පියස ඉතා හොදින් දැකගත හැකිය .මනස්කාන්ත නිසoසල පරිසරයක පිහිටා ඇත.විදුලිය ,නල ජලය ඇත.කොස් ගස් හා පලතුරු පැල ඇත. අඩි 16 ක් පලල පාර අද්දර ඉඩම පිහිටා ඇත. නිවසක් ඉදිකිරීමට ගෙපලක් කපා ඇත.ඉඩම ඉදිරියෙන් වත්තේගම නගරය මනාව දිස්වේ.
P.30 ම ගන්නා ගැනුම් කරුවෙක් අමතන්න.පරික්ශාවෙන් පසුව මිල ගනන් සාකච්ඡා කල හැකිය.
Mention 5ynd.lk when calling seller to get a good deal
Use a safe location to meet seller
Land For Sale In Kandy Rs 3,750,000 total price Negotiable Address: No.63D, Royal kingdom ,Pitiyegedara Rd, Wattegama ,Kandy Land type: Residential Land size: 30.0 perches සින්නක්කර ඉඩමකි .P.30 ක් විකිනීමට .ඉඩමේ සිට මහනුවර නගරයට km12 කි. හුන්නස්ගිරි ...