කොළඹට 34km
පානදුරට 17km
හොරණ නගරයට 5km
පිළියන්දලට 18 km
බණ්ඩාරගමට 8km
ගැලනිගම අධිවේගී පිවිසුමට 7km
ඉදි වෙමින් පවතින රත්නපුර අධිවේගී මාර්ග පිවිසුමට 2km
120 හොරණ කොළඹ මාර්ගයට 2km
450 හොරණ පානදුර මාර්ගයට 2km
127 හොරණ ගෝනපොල බස් මාර්ගයට මුහුණලා
හොරණ බටුවිට
නිරවුල් සින්නක්කර ඔප්පු සහිත පර්චස් 154
පාර මුහුණත අඩි 90
සොර සතුරු උවදුරු වලින් තොර වැදගත් පරිසරයකි
මෙම ඉඩමෙහි නිවසක් ද ඇත. එම නිවාසයට වටිනාකමක් දී නැත.
නිවසට විදුලිය, දුරකථන, ෆයිබර් අන්තර්ජාල පහසුකම් ඇත.
ත්‍රී පේස් විදුලිය සහ නල ජලය ද ඉඩම මායිමෙන් ගමන් කරන නිසා අවශ්‍යනම් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව ඇත.
වසර පුරා ජලය ලබා ගන්නා ළිඳක් ඇත.
හොඳින් ඵල දරන පොල් ගස් 20 ක් පමණ ද කොස්, කෙසෙල්, ගම්මිරිස් වගාවන් සහිතයි.
විශාල රථ පැමිණීමට හැකි කාර්පට් යෙදූ මාර්ගයක් බැවින් කර්මාන්තශාලාවකට ද සුදුසුයි.
මෙහි අවට වෙන්දේසි ඉඩම් පර්චසයක් රුපියල් 4,00,000/= ක් පමණ වේ.
පර්චසයක් රුපියල් 2,50,000/= බැගින් පර්චස් 154 ම එකවර විකිණීමට අදහස් කරමි.
කොටස් කර විකුණනු නොලැබේ. පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක. පරීක්ෂා කිරීමට කලින් දිනයක් දන්වා අනන්‍යතාවය තහවුරු කළ යුතු වේ.
***බ්‍රෝකර්වරුන් සම්බන්ධ කර ගන්නේ නැත.***
Mention 5ynd.lk when calling seller to get a good deal
Use a safe location to meet seller
Land For Sale In Horana කොළඹට 34km පානදුරට 17km හොරණ නගරයට 5km පිළියන්දලට 18 km බණ්ඩාරගමට 8km ගැලනිගම අධිවේගී පිවිසුමට 7km ඉදි වෙමින් පවතින රත්නපුර අධිවේගී මාර්ග පිවිසුමට 2km 120 හොරණ කොළඹ මාර්ගයට 2km 450 හොරණ පානදුර මාර්ගයට 2km 127 හොරණ ගෝනපොල බස් ම...