Rs38,500,000

 (Negotiable)

Description

Type : Sell
Date : April 28, 2022
Land Size (Perches) : 154
Location : No 225, Battuwita road Gonapala Junction

Land For Sale In Horana

කොළඹට 34km

පානදුරට 17km

හොරණ නගරයට 5km

පිළියන්දලට 18 km

බණ්ඩාරගමට 8km

ගැලනිගම අධිවේගී පිවිසුමට 7km

ඉදි වෙමින් පවතින රත්නපුර අධිවේගී මාර්ග පිවිසුමට 2km

120 හොරණ කොළඹ මාර්ගයට 2km

450 හොරණ පානදුර මාර්ගයට 2km

127 හොරණ ගෝනපොල බස් මාර්ගයට මුහුණලා

හොරණ බටුවිට

නිරවුල් සින්නක්කර ඔප්පු සහිත පර්චස් 154

පාර මුහුණත අඩි 90

සොර සතුරු උවදුරු වලින් තොර වැදගත් පරිසරයකි

මෙම ඉඩමෙහි නිවසක් ද ඇත. එම නිවාසයට වටිනාකමක් දී නැත.

නිවසට විදුලිය, දුරකථන, ෆයිබර් අන්තර්ජාල පහසුකම් ඇත.

ත්‍රී පේස් විදුලිය සහ නල ජලය ද ඉඩම මායිමෙන් ගමන් කරන නිසා අවශ්‍යනම් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව ඇත.

වසර පුරා ජලය ලබා ගන්නා ළිඳක් ඇත.

හොඳින් ඵල දරන පොල් ගස් 20 ක් පමණ ද කොස්, කෙසෙල්, ගම්මිරිස් වගාවන් සහිතයි.

විශාල රථ පැමිණීමට හැකි කාර්පට් යෙදූ මාර්ගයක් බැවින් කර්මාන්තශාලාවකට ද සුදුසුයි.

මෙහි අවට වෙන්දේසි ඉඩම් පර්චසයක් රුපියල් 4,00,000/= ක් පමණ වේ.

පර්චසයක් රුපියල් 2,50,000/= බැගින් පර්චස් 154 ම එකවර විකිණීමට අදහස් කරමි.

කොටස් කර විකුණනු නොලැබේ. පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක. පරීක්ෂා කිරීමට කලින් දිනයක් දන්වා අනන්‍යතාවය තහවුරු කළ යුතු වේ.

***බ්‍රෝකර්වරුන් සම්බන්ධ කර ගන්නේ නැත.***

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top