Land For Sale In Anuradhapura

Rs6,000,000

 (Negotiable)

Description

Type : Sell
Date : May 23, 2022
Land Size (Perches) : 13.0 acres
Location : Anuradhapura City

Land For Sale In  Anuradhapura

Rs 6,000,000 total price
Address: Anuradhapura
Land type: Agricultural
Land size: 13.0 acres

🖍තැනිතලා බවකින් යුත් අක්කර දහතුනක විහිදි තරමක් විශාල බිම් කඩකි 💯

🖍මෙම ඉඩම ඌරු පාලනය,ගවපාලනය,කුකුල් ෆ්ම් වැනි කටයුතු සදහා උචිත පරිදි පිහිටි ස්තානයකි💯

🖍මෙහි පොල්,කජු,වැනි වාර්ශික බෝග සදහා සහ මුරුන්ගා,පේර,ගස්ලබු වැනි බෝගහෝ වර්ශාජලයෙන් පමනක් සිදුකරන බඩයිරිගු,වට්ටක්කා,පැනිකොමඩු වැනි බෝග සදහා ඉතා යෝගය පාරිසරික තත්වයන් යටතේ පිහිටි බිමකි💯

🖍මෙම ඉඩම ගොම පොහොර/කොම්පොස්ට් පොහොර සාදන මදයස්තාන සැකසීමහා විශාල ගබඩා සන්කීර්න ඉදිකිරීම හා වීමෝල් ස්තාපනය කිරීමට ප්‍රවාහන කටයුතු සදහා සියලු පහසුකම් සහිත ස්තානයක පිහිටීම විශේශත්ත්වයකි💯

🖍මෙම ඉඩමේ කිරිගවයන්ට අවශ්‍ය ආහාර වර්ග මෙහිම නිශ්පාදනය කලගත හැකි අතර ඕනෑම ආකාරයක සත්ව වර්ගයක් මෙහි ඇති කිරීම කල හැකිය💯

🖍මෙම ඉඩම වගා කටයුතු සදහා හෝ සතුන් ඇතිකිරීම, ගබඩා සන්කීර්න ඉදිකිරීම, වීමෝල් ආරම්භ කිරීම යන කුමන කටයුත්තකට වුවද යොග්‍ය පරිදි පිහිටා තිබීම විශේශත්වයකි💯

🖍මිලගනන් සාකච්ඡා කරගත හැකි අතර වැඩි විස්තර සදහා ඇමතුමක් ලබාදෙන්න

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top