Rs30,000,000

 (Negotiable)

Description

Type : Sell
Date : June 29, 2022
Land Size (Perches) : 11.0 Acres
Location : Akurana

Land For Sale In Akurana

Rs 30,000,000 total price
Address: Akkara 40, Pujapitiya Rd, Alawathugoda, Kandy
Land type: Agricultural
Land size: 11.0 acres

    • අක්කර 11 ක, අලුතින් තේ වගා කරන ලද සාරවත් තේ ඉඩම සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් විකිණීමට තිබේ.

    • මහනුවර මාතලේ පාරේ අලවතුගොඩ නගරයේ සිට පූජාපිටිය නගරය දෙසට 2 km ක් ප්‍රධාන පාරේ ගොස් අක්කර 40 නම් වූ ප්‍රදේශයෙන් දකුණට හැරී 500 M දුරින් ඉඩම පිහිටා ඇත.

    • ගල් බොරළු නැති සාරවත් පසකින් යුත් ඉඩමකි.

    • ඉඩමේ ඵලදාව සහිත ගම්මිරිස් වැල් 700ක් පමණ ඇත.

    •ජල විදුලිය සහිත සාමාන්‍ය තත්වයේ නිවසක් ඇත

    • වාහන ගමන් කළ හැකි මාර්ගයක් ඇත.

    • පොල්, කෙසෙල් හා පලතුරු ගස් කීපයක් ඇත.

    (මුලු ඉඩමම සම්පූර්ණයෙන් මිලදී ගන්නේ නම් මිලියන 30 කි)

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top