Rs20,000,000

 (Negotiable)

Description

Type : Sell
Date : June 17, 2022
Property Type : House
Land Size (Perches) : 34.0
Area (sqft) : 9,257.0
Bedrooms : 3
Bathrooms : 1
Location : Yakkala

House For Sale In Yakkala

Rs 20,000,000
Address: Yakkala
Bedrooms: 3
Bathrooms: 1
House size: 9,257.0 sqft

Land size: 34.0 perches

    නුවර කොළඹ පාරට කි.මී. 3යි. යක්කල වීරගුල පොලීසිය කිට්ටුව පර්චස් 34.16යි. පදිංචි විය හැකි නිවසකි. කඩවත අධිවේගි පිවිසුමට විනාඩි 20කින්. ඉතාම වැදගත් නිස්කලංක පරිසරය. අඩි 12 පාර. ඉතා ඉක්මනින් විකිණීමට. 1. සාලය

    2. කෑම කාමරය

    3. කාමර 3

    4. නාන කාමර 1

    5. ගරාජය

    6. ළිං ජලය

    7. වාහන 3 ක් පමණ නැවත්විය හැකි ඉදිරිපස මිදුල

    8. අඩි 12 පාර

    9. ඉඩමේ වටිනා ගස් බොහොමයක් ඇත.( අඹ ගස් 2යි,රඹුටන් 1,පොල් ගස් 2යි,ගොරකා,කොස් ගස් 2යි )

    10. නිස්කලංක පරිසරයකි.

    විකුණුම් මිල – කෝටි 2 යි. ( මිල ගණන් සාකච්ඡා කල හැකිය)

    ගැණුම්කරුවන් පමණක් අමතන්න.

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top