Rs50,000,000

 (Negotiable)

Description

Type : Sell
Date : May 27, 2022
Property Type : House
Land Size (Perches) : 33.0
Area (sqft) : 3,000.0
Bedrooms : 6
Bathrooms : 2
Location : Rathnapura City

House For Sale In Ratnapura

Rs 50,000,000
Address: 64/A,Dewala gawa, Rathnapura
Bedrooms: 6
Bathrooms: 2

House size: 3,000.0 sqft
Land size: 33.0 perches

රත්නපුර මහ නගර සභා සීමාවේ සමන් දෙවොලේ තේවා හඩ ඇසෙන මානයේ මනරම් නිස්කලංක පරිසරයක පිහිටි සියළු පහසුකම් සහිත පර්. 33 ක 80% ක වැඩ නිමකල දැනට පදිංචි නිවාස දෙකක් හා ව්‍යාපාරික ස්ථානය ඉක්මනින් විකිණීමට . කෝටි 5ක් හෝ වැඩිම ඉල්ලුමට පිරිසිදු ඔප්පු (දැනට රාජ්‍ය බැංකුවක ණය පහසුකමක්ද සහිතයි). මෙවැනි තැනක් ලබා ගැනීම අති දුර්ලභය.

ප්‍රධාන නිවසේ දැනට නිදන කාමර 6, ඔෆිස් කාමර 1, කුස්සි 1, නාන කාමර 2, නිවසටම අල්ලා ඇති කඩ කාමරයක්, විශාල සාලයක් හා කුඩා සාලයක් ඇත.

වැඩ සම්පූර්ණයෙන් නිමකල පසු අමතරව නිදන කාමර 2, කුස්සියක්, නාන කාමරයක් හා කුඩා සාලයක් එකතුවේ.

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top