Rs 8,900,000 Negotiable
Bedrooms: 3
Bathrooms: 1
House size: 1,247.96 sqft
Land size: 11.5 perches
පර්චස් 11.5.
කාමර 3, මුළුතැන්ගෙය, සාලය, නාන කාමරය.
වාහන නැවැත්වීමේ පහසුව.
දෙමහල් නිවසකට අඩිතාලම දමා ඇත. ස්ලැබ් එක දමා නොමැත.
කොළඹ – අවිස්සාවේල්ල ප්‍රධාන පාරට 900m.
පොහොර බෝඩ් හන්දිය (වටරැක විදුහල අසල) ඡායා මාවතේ වැඩිහිටි නිවාසය අසල.
ජලය ලබාගෙන ඇත. විදුලිය ලබාගැනීමට ඇත.
බැංකු ණය නොමැත.
හදිසි මුදල් අවශ්‍යාතාවකට විකුණනු ලැබේ.
වටිනාකම – රැ. ලක්ෂ 89.
Mention 5ynd.lk when calling seller to get a good deal
Use a safe location to meet seller
House For Sale In Meegoda Rs 8,900,000 Negotiable Bedrooms: 3 Bathrooms: 1 House size: 1,247.96 sqft Land size: 11.5 perches පර්චස් 11.5. කාමර 3, මුළුතැන්ගෙය, සාලය, නාන කාමරය. වාහන නැවැත්වීමේ පහසුව. දෙමහල් නිවසකට අඩිතාලම දමා ඇත. ස්ලැබ් එක දමා නොමැත....