Address:No 58, New Town, Kothmale
Bedrooms:5
Bathrooms:1
House size:2,504.0 sqft
Land size:90.0 perches
නිදන කාමර 05
කාර්යාල කාමරය 01
ඉඩම ප්රමාණය පර්චස් 90
නිවසෙහි විශාලත්වය වර්ග අඩි 2504 කි.
මහනුවර – නුවරඑළිය ප්රධාන මාර්ගයේ තවලන්තැන්න හන්දියේ සිට කිලෝමීටර් 1.5 ක් දුරින් සුන්දර පරිසරයක පිහිටි නිවස වහාම විකිණීමට.
නිදන කාමර 05
කාර්යාල කාමරය 01
විශාල විසිත්ත කාමරය,
ඇතුළත නාන කාමරය,
කෑම කාමරය,
කුස්සිය,
ගබඩා කාමරය,
නිවස වටා පිහිටි වැරැන්ඩාව,
අලංකාර ලෙස මනාව සැකසූ මිදුල සහ ඉඩම,
නිරවුල් ඔප්පු,
ජීවත් වීමට සුදුසුම පරිසරය.
ඉතා ඉක්මනින් විකිණීමට…
ලක්ෂ 250..
මිල ගණන් සාකච්ඡා කරගත හැක..
Mention 5ynd.lk when calling seller to get a good deal
Use a safe location to meet seller
House For Sale in Kothmale Address:No 58, New Town, Kothmale Bedrooms:5 Bathrooms:1 House size:2,504.0 sqft Land size:90.0 perches නිදන කාමර 05 කාර්යාල කාමරය 01 ඉඩම ප්රමාණය පර්චස් 90 නිවසෙහි විශාලත්වය වර්ග අඩි 2504 කි. මහනුවර – නුවරඑළිය ප්රධාන මාර්...