Rs26,000,000

 (Negotiable)

Description

Type : Sell
Date : July 21, 2022
Property Type : House
Land Size (Perches) : 7.6 perches
Area (sqft) : 3,000.0 sqft
Bedrooms : 3
Bathrooms : 3
Location : Gampaha City, Gampaha

House For Sale In Gampaha

Rs 26,000,000  Negotiable

Address: Orutota road,Jayakody Mawata

Bedrooms:3

Bathrooms: 3

House size: 3,000.0 sqft

Land size: 7.6 perches

ගම්පහ ඔරුතොට පාරේ ජයකොඩි මාවතේ ඇති පර්චස් 07.06 ක ඉඩම සහිත අංග සම්පූර්ණ නව දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට. යට තට්නුටුවේ නිදන කාමරය, සාලය කුස්සිය සහ නාන කාමරය සහිතයි.උඩ තට්ටුවේ කාමර දෙකයි,නාන කාමරයයි, T.v Room එකයි, බැල්කනියයි. කොළඹ පාරට 1km. ගම්පහ නගරයට 2km.නාගරික සියලු පහසුකම් සහිතයි. අධිවේගී මාර්ගයට විනඩි 5 න් පිවිසීමට ඇති හැකියාව. කාමර 3. නාන කාමර 2. අතිරේකව පිටතින් නාන කාමරයක් සහ ටොයිලට් එකක් සහිතයි. ඉඩම වටේටම තාප්පය ගසා ඇත. නිදහස් පරිසරයක් සහිතයි. නල ජලය.විදුලිය.අතිරේකව ලිදක් කපා ඇත.පහසුවෙන් ජීවත් වීමට හැකිය. ඉඩමට පහසුවෙන් පිවිසීමට හැකි මාර්ගය.

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top