Description

Type : Sell
Date : August 15, 2020
Location : Colombo

BBQ STONE PAN/ BASKET

 

BBQ STONE PAN/ BASKET

ITEM CODE-20118JL21

BBQ Grill Basket- 690/-

Korean Style MAIFAN Stone BBQ Pan- 3600/-

BBQ පාටි වලට ඔබේ ආහාර රසවත් කරන්න, විවිධත්වයක් ආහාර වලට එක් කරන්න කියාපු උපකරණ දෙකක් මෙන්න LADY EMA වෙතින්..

❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️

🔥1️⃣BBQ Grill Basket එක ඔබට වෙන වෙනම එලවලු මස් වර්ග පිලියෙල කරගන්න කියාපු මෙවලමක්.. Stainless Steel නිශ්පාදනයක් නිසා මල බදින්නෙත් නෑ..

පිලියෙල කරන්න ඕනේ සියලු ආහාර ඇතුල් කර වසා දමා ලොක් කරන්න පුලුවන්.. පිලියෙල කරනකොට ආහාර ඉවතට විසිවෙන්නෙත් නෑ.. ලංකාවේ පලවෙනි වතාවට LADY EMA වෙතින්ම පමණයි..🔥🔥🔥

BBQ GRILL BASKET

Barbecue net is made of high quality metal mesh and wooden handle.

The grid gaps are perfectly sized to provide even heat distribution while preventing small pieces of foods from falling through grill grate.

Steel for long lasting use and dishwasher safe.

It’s ideal for grilling burgers, steaks, seafood, vegetable, fish, meat, shrimp and other delicate food…

🔥2️⃣Korean Style MAIFAN Stone BBQ Pan වසර තුනක ජාත්‍යන්තර වගකීම් කාලයක් සහිතයි.. වරක් හොදින් රත් වූ පසුව පැය 2-3 දක්වා ඒ රස්නය ඒ විදියටම පවතිනවා.. අවුරැදු 3 ක අසමසම වගකීම් කාලයක්.. එලවලු වර්ග මස් මාලු පිලියෙල කරගන්න කියාපු අලුත්ම විදිය Korean Style MAIFAN Stone BBQ Pan 🔥🔥🔥🔥

KOREAN STYLE MAIFAN STONE BBQ PAN

A bigger space

Don’t touch layer

The reasonable design

Stability

Easy to move

Made of non-stick pan special metal materials, great for grill

Korean-style medicinal stone barbecue pan, smoke-free and

non-sticky, rich in trace elements

The bottom has a hole oil design to ensure that the oil droplets will not drip on the stove, there is a screw design in the middle, you can control the oil output, you can also tighten the oil.

This grill can be used for roasting different kinds of meat and vegetable.

Double-layered and thickened, durable and evenly heated.

easy grilling, non stick coating with oil dripper for removing excess oil, for a healthier eating. use in stove or a portable stove.

Aluminum alloy double layer

diameter 32cm

[thickness]: 3MM

[weight]: 1.2KG

Color: Black

Material: Alloy + medicinal stone

BBQ පාටි එකකට අවශ්‍ය සියලුමදේ ඔබට අප වෙතින්

උසස් නිමාව💙

කල් පැවැත්ම 💙

ආරක්ශාව සහතිකයි..💙💙

සියලුම BBQ උපකරණ එකම වහලක් යටින් ගන්න අදම අමතන්න LADY EMA 🖤🔥🖤🔥🖤🔥

සියලුම BBQ උපකරණ සහ මෙවලම් උසස්ම තත්වයෙන් අඩුම මිලට…

❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️

**Island wide delivery ගාස්තු අය කෙරේ.

ගාල්ල අවට delivery Free

🛒Contact us via

📨Facebook page :Ladyema

📞whatsapp/viber 0728622666

📧Email : Ladyema_online@yahoo.com

 

 

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top