Rs 2,200,000 total price Negotiable
Address: Veyangoda
Land type: Residential
Land size: 12.5 perches
මුලු ඉඩමම ලක්ෂ 22යි(මුදල් හදිසියකට) , නිරවුල් ඔප්පූ.
වේයන්ගොඩ කූරීකොටුව , වේයන්ගොඩ නගරයේ සිට 2.5Km කින් , නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
වේයන්ගොඩ ඉදිකරමින් පවතින අධීවේගී පිවිසුමට විනාඩි 15.
පර්චස් 12.5 ක අගනා ඉඩමකි .
වේයන්ගොඩ දුම්රිය ස්ථානයට ඉතාමත් ආසන්නයි. (2.5Km)
ප්රධාන පාසල් (3.5KM To Bandaranayake Central College) , සුපිරි වෙළදසැල් , ප්රධාන වාණිජ හා රාජ්ය බැංකු සියල්ලටම ආසන්නව සියලු පහසුකම් සහිත භුමියක පිහිටා ඇත.
තෙකලා විදුලිය | Three Phase Electricity
පිරිසිදු , නිරවුල් ඔප්පු | Clear Deeds
සාමකාමී පරිසරය | Calm Environment
මිල ගණන් සාකච්ඡා කර ගත හැක
අදම අමතන්න | WhatsApp Available
Mention 5ynd.lk when calling seller to get a good deal
Use a safe location to meet seller
Land For Sale In Veyangoda Rs 2,200,000 total price Negotiable Address: Veyangoda Land type: Residential Land size: 12.5 perches මුලු ඉඩමම ලක්ෂ 22යි(මුදල් හදිසියකට) , නිරවුල් ඔප්පූ. වේයන්ගොඩ කූරීකොටුව , වේයන්ගොඩ නගරයේ සිට 2.5Km කින් , නිස්කලංක පරිසරය...