Rs 40,000 per month Negotiable
Beds: 3
Baths: 2
House size: 1,450.0 sqft
Land size: 13.0 perches
හෝමාගම, වලව්ව පාර 11 වෙනි පටුමගේ දෙමහල් නිවසක උඩුමහල කුලියට දීමට ඇත.
Note : අඛණ්ඩ විදුලි සැපයුමක් ඇත.
හෝමාගම රෝහල් ප්රදේශය නිසා විදුලිය විසන්ධි නොවේ
හෝමාගම නගරයට මීටර් 400යි
හෝමාගම රෝහලට මීටර් 900යි
හෝමාගම දුම්රිය ස්ථානයට 1km
හෝමාගම 138 බස් නැවතුම් පොළට මීටර් 400යි
මාකුඹුර අදිවේගී බස් නැවතුම්පොලට 2km යි
මාකුඹුර අදිවේගීමාර්ග පිවිසුමට 1.5යි
NSBM හරිත සරසවියට කිමී 5යි
සාලය, මුළුතැන්ගෙය, නිදන කාමරයක් 3, නාන කාමර 2 සහ බැල්කනි (Balcony) කින් සමන්විතයි.
(රථවාහන ගාල්කිරීමේ ඉඩ පහසුව ඇත)
An upper floor of a two-story house for rent in Homagama Town. (Walawwa Road – 11th lane).
Note : Has a continuous supply of electricity.
No power outages because of the homagama hospital area
400m to homagama town
900m proximity to the Homagama Hospital
1km proximity to the Homagama Railway Station
400m to Homagama 138 Bus Stand
2km to Makumbura Highway bus stand
1.5m to Makumbura Highway entrance
5km NSBM green university
The property consists of a Living Area, 3 bedrooms with 1 attach bathroom, 2 bathrooms, 1 outside servant bathroom and spacious balconies.
(parking space is available)
Mention 5ynd.lk when calling seller to get a good deal
Use a safe location to meet seller
Upstair House For Rent In Homagama Rs 40,000 per month Negotiable Beds: 3 Baths: 2 House size: 1,450.0 sqft Land size: 13.0 perches හෝමාගම, වලව්ව පාර 11 වෙනි පටුමගේ දෙමහල් නිවසක උඩුමහල කුලියට දීමට ඇත. Note : අඛණ්ඩ විදුලි සැපයුමක් ඇත. හෝමාගම රෝහල් ප්...