Silk Beauty White Glow Set

Price On Call

Description

Type : Sell
Date : January 16, 2021
Location : Colombo

අපි හැමෝම සුන්දර ,පැහැපත් මෙන්ම නිරෝගී සමක් පවත්වාගෙන යන්න ගොඩාක් උත්සාහ කරනවා.විශේෂයෙන්ම තරුණියන් මේ සදහා වෙළදපොලේ ඇති බ්ලීචින් අඩංගු විවිධ ආලේපන වර්ග භාවිතා කරනවා.ඒත් ඒවායින් අත් විදීමට සිදුවන අතුරු ප්රතිපල ගැන ඔවුන් දන්නේ නෑ.. White Glow නිෂ්පාදන භාවිතයෙන් ඔබට ස්වාභාවික මෘදු සුමුදු දීප්තිමත් සමක් ලබා ගන්න පුලුවන් .. මෙහි ඇති විශේෂත්වය නම් ක්‍රියාකාරී ස්වාභාවික වටිනාකමක Cherry Blossom,White Mulberry ,Silk Proteins extract හිමි සුමුදු පැහැපත් නිරෝගී සමක් ඔබට හිමි කර දෙනවා.. කිසිදු බ්ලීචීන් වර්ගයක් අඩංගු නොමැති මෙම Silk beauty නිෂ්පාදන මිළදී ගැනීමෙන් අතුරු ප්රතිපල රහිතව ඔබටත් පැහැපත් නිරෝගී ස්වාභාවික සුන්දරත්වයෙන් යුත් සමක හිමිකාරියක් වීමට හැකියාව ලැබෙනවා

මේ නිෂ්පාදන 3 ඔබට මෙම මස තුළ විශේෂ මිල අඩු කිරීමක් යටතේ ලබා ගැනීමට හැකියාව තිබෙනවා. මෙම නිෂ්පාදන ත්‍රිත්වය ම ඔබට රු. 2000 වැනි මුදලකට ලබා ගැනීමට හැකියාව ලැබෙනවා

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top