Price On Call

Description

Type : Sell
Date : August 17, 2020
Location : Colombo

RUBY CUTLERY SET HOLDER 

 

RUBY CUTLERY SET HOLDER

ITEM CODE-20102J24

PRICE- Small CUTLERY HOLDER Rs 890/-

Large CUTLERY HOLDER Rs 1150/-

@shoppingwithladyema#

ගෙදර දොරේ පාවිච්චි කරන හැදි, ගෑරප්පු, butter knife වගේ දේවල් පිලිවෙලකට තියාගන්න පුලුවන් කදිම උපකරණයක්..

ගෙදර කෑම මේසේ ලස්සනට තියන්න කියාපු RUBY CUTLERY SET HOLDER ලංකාවේ පලමු වතාවට LADY EMA වෙතින්..

❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥

කුඩා දරැවන් උනත් පිලිවෙලට එයාලාගේ හැදි ගෑරප්පු පාවිච්චියෙන් පස්සේ අසුරා තබාවි..

සියලු හැදි ගෑරප්පු පිලිවෙලකට අසුරා වහන්නත් පුලුවන් නිසා රාත්‍රි කාලයේ නිවසේ ගැවසෙන මීයන් කැරපොත්තන් වගේ සතුන්ගෙන් ආරක්ශා කරගන්නත් පුලුවන්..

නූතනත්වය මුසු උනු සෞඛ්‍ය ආරක්ශිත ජීවන රටාවකට RUBY CUTLERY SET HOLDER නිවසටම ගෙන්වාගන්න..

අදම ඇනවුම් කරන්න…

**Island wide delivery ගාස්තු අය කෙරේ.

ගාල්ල අවට delivery Free

🛒Contact us via

📨Facebook page :Ladyema

📞whatsapp/viber 0728622666

📧Email : Ladyema_online@yahoo.com

 

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top