Rs770

 (Negotiable)

Description

Type : Sell
Date : August 17, 2020
Location : Colombo

PORTABLE FOLDING STOOL 

 

PORTABLE FOLDING STOOL

ITEM CODE-20104JL16

PRICE-770/-

LADY EMA අද ඔබට ගේන්නේ

කුඩා දරැවන්ට✔️✔️

ගෘහණියට ✔️✔️

වැඩිහිටියන්ට නැතිවම බැරි උපකරනයක් ✔️✔️

❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥

PORTABLE FOLDING STOOL ගෙදර කුස්සියේ ගෘහණිය බිම වාඩි වෙලා කරන ඕනෑම ක්‍රියාකාරකමක් කරන්න පුලුවන්.. ඒ වගේම කුඩා දරැවන් එලිමහනේ කරන ක්‍රියාකාරකම් වලටත් කියාපු උපකරණයක්..

වඩාත්ම වැදගත් වෙන්නේ ඔබේ ආච්චි සීයාට පන්සල් යන්න ගිහින් වන්දනා මාන කරන්න වාඩි වෙන්න කියාපු ස්ටූල් එකක් මේ PORTABLE FOLDING STOOL එක..

මේ PORTABLE FOLDING STOOL එක බරින් ග්‍රෑම් 300ක් උනාට කිලෝ ග්‍රෑම් 130 ක බරක් දරන්න පුලුවන් කිවුවොත් ඔයගොල්ලෝ පුදුම වේවී නේද..

❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥

ඒ වගේම මේ Portable folding stool අකුලලා පුංචි ඉඩක ගබඩා කරන්නත් පුලුවන් ඒ වගේම එල්ලන්නත් පුලුවන්..✔️✔️

Portable folding stool එකලස් කරන්න අකුලන්න තත්පර කිහිපයක් ඇති..✔️✔️

ලංකාවේ පලවෙනි වතාවට LADY EMA වෙතින් ඔබේ අතට එන PORTABLE FOLDING STOOL මිලදී ගන්න අදම අමතන්න..

තොග සීමිතයි…

This folding chair is made of PP plastic that are very strong and durable. It’s foldable and lightweight, great for indoor activities, perfect for bedroom, dorm, office, pool, yard, etc. Also suitable for home use, outdoor use like traveling, fishing, hiking, BBQ, backpacking, camping, the folding and portable design make it easy to use.

Material: PP Plastic

Safe Bearing Weight: 100kg

Weight Limit: 130kg

1 xFolding Stool

**Island wide delivery ගාස්තු අය කෙරේ.

ගාල්ල අවට delivery Free

🛒Contact us via

📨Facebook page :Ladyema

📞whatsapp/viber 0728622666

📧Email : Ladyema_online@yahoo.com

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top