Land with Old House for Sale in Panadura

Rs825,000

 (Negotiable)

Description

Type : Sell
Date : January 26, 2022
Location : Panadura, Kalutara

Land with Old House for Sale in Panadura

Rs 825,000 per perch  Negotiable

Land type: Commercial, Residential, Other

Land size: 19.0 perches

There is an old liveable house in the land, which will be removed free of charge upon request.

ඉඩමේ පැරණි පදිංචියට සුදුසු නිවසක් ඇත. ඉල්ලීම මත එය නොමිලේ ඉවත් කරනු ලැබේ.

Surrounded by Boundary Walls

මායිම් බිත්ති වලින් වටවී ඇත

50 feet of road frontage

පාරට මුහුණත: අඩි 50

1.5km to Panadura Town

පානදුර නගරයට කිලෝ මීටර 1.5

300m to Galle Road (through 20-meter wide by-road)

ගාලු පාරට මීටර 300 (පළල මීටර 25 අතුරු මාර්ගය හරහා)

500m to Keells Super Market

කීල්ස් සුපර් මාර්කට් එකට මීටර 500

650m to Sri Sumangala Girls’ College

ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයට මීටර 650

2km to Sri Sumangala Boys’ College

ශ්‍රී සුමංගල පිරිමි විද්‍යාලයට කිලෝමීටර 2

900m to Royal College Panadura

පානදුර රාජකීය විද්‍යාලයට මීටර 900

900m to Jie Jie Beach by Jetwing Hotels

ජි ජි බීච් (ජෙට්වින්ග්) හෝටලයට මීටර 900

1km to Leeds International School

ලීඩ්ස් ජාත්‍යන්තර පාසලට කිලෝමීටර 1

2.5km to Base Hospital

මූලික රෝහලට කිලෝමීටර 2.5

3km to Lyceum International School

ලයිසියම් ජාත්‍යන්තර පාසලට කිලෝමීටර 3

2.3km to Panadura Jumma Mosque

පානදුර ජුම්මා පල්ලියට කිලෝමීටර 2.3

3.5km to Eluwila Jumma Mosque

එළුවිල ජුම්මා පල්ලියට කිලෝමීටර 3.5

Can be used for commercial purposes also, such as for a warehouse, factory, hotel, apartments, etc.

ගබඩාවක්, කර්මාන්ත ශාලාවක්, හෝටලයක්, මහල් නිවාස, වැනි වාණිජමය අරමුණු සඳහා ද භාවිතා කළ හැක.

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top