Rs900,000

 (Negotiable)

Description

Type : Sell
Date : April 10, 2021
Land Size (Perches) : 8 Perches
Location : KURUNAGALA

Land For Sale Kurunegala

 

This land plot is square shaped and located approximately 150meters away from Kurunegala Government Hospital second gate in Alagupitiya byroad. This byroad is a carpet road. It is 1.5km away from central bus stand, and 4km to central express way entrance & 2km to northern express way entrance. All facilities and municipal council approved documents are available. Housing loans can be arranged from any bank on request. The owner/contact person works for Royal International School Kurunegala, so you can make an arrangement if you want to see all original legal documents. Scan copies can be WhatsApp to serious buyers.

900,000 Per Perch

8 Perches

මෙම හතරැස් ගොඩ ඉඩම් කැබැල්ල, කුරුණෑගල රජයේ රෝහලෙ දෙවන ගේට්ටුව අසල, අලගුපිටිය මාවත නමින් නම්කර ඇති අතුරු මාර්ගයේ සිට ආසන්න වශයෙන් මීටර් 150ක් පමණ දුරකින් ආර්පිකෝ සුපිරි වෙළද සංකීර්ණය පිටුපස පිහිටා තිබේ. මෙම අතුරු මාර්ගය මැතකදී කාපට් කරන ලදි . මෙයට මධ්‍යම බස් නැවතුම්පොළේ සිට ඇත්තේ 1.5km දුරකි. මෙහි සිට උතුරු සහ මධ්‍යම අධිවේගී පිවිසුම් වලට පිළිවලින් 2km සහ 4km පමණ දුරක් ඇත. සියලුම පහසුකම් සහ කුරුණෑගල මහනගර සභාව අනුමත කර ඇති ලේඛනවල මුල් පිටපත් අප සතුව ඇත. නිවසක් හෝ වෙනයම් ගොඩනැගිල්ලක් ඉදිකිරිම සඳහා බැංකු ණයක් මුලු මුදලටම අඩු පොලියකට ලබා ගැනීමට පහසුකම්ද සැලැස්විය හැකියි.

 

 

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top