සීග්‍රයෙන් දියුණුවන තිස්සමහාරාම නගරයේ හදවත බදු
දෙබරවැව
තිස්සමහාරාම හා හම්බන්තොට ප්‍රධානම පාරට මුහුණලා(හයස්ටඩි අධ්‍යාපන ආයතනය ඉදිරිපිට) ඇති ඉඩම පර්චස් 20යි.ප්‍රධාන පාර වැට මායිමේ සිට පිටුපසට අඩි 200ක් පමණ දිග ඉඩම(පර්චස් එකක් ලක්ශ හතයි) ඕනෑම බැංකුවකට තිබිය හැකි ඔප්පුව.
දෙබරවැව ජාතික පාසලට දුර – මීටර් 500යි.
දෙබරවැව තිස්සමහාරාම රජයේ මූලික(ප්‍රධානම) රෝහලට – මීටර් 700යි.
දෙබරවැව(පෞද්ගලික) අමාන්ස් රෝහලට – මීටර් 600යි.
තිස්සමහාරාම(දකුනේ) ප්‍රධානම පූජනීය වන්දනීය පුදබිම තිස්සමහාරාම රාජ මහාවිහාරය අතුලු රජයේ සියලු ප්‍රධාන ආයතන හා පෞද්ගලික ප්‍රධාන ආයතන කිලෝමීටර් දෙක හමාරක් අතුලත පිහිටා ඇත.
හම්බන්තොට ප්‍රධාන වරායට – කිලෝමීටර් 25යි.
කිරින්ද වරායට – කිලෝමීටර් 15යි.
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට – කිලෝමීටර් 26යි.
අධිවේගී මාර්ගයට(දකුණ) – කිලෝමීටර් 24යි.
කතරගමට – කිලෝමීටර් 19යි.
යාල අභයභූමියට – කිලෝමීටර් 13.6යි.
සිතුල්පව්වට – කිලෝමීටර් 30යි.
Mention 5ynd.lk when calling seller to get a good deal
Use a safe location to meet seller
අගනා තැනක වටිනා ඉඩමක් සීග්‍රයෙන් දියුණුවන තිස්සමහාරාම නගරයේ හදවත බදු දෙබරවැව තිස්සමහාරාම හා හම්බන්තොට ප්‍රධානම පාරට මුහුණලා(හයස්ටඩි අධ්‍යාපන ආයතනය ඉදිරිපිට) ඇති ඉඩම පර්චස් 20යි.ප්‍රධාන පාර වැට මායිමේ සිට පිටුපසට අඩි 200ක් පමණ දිග ඉඩම(පර්චස් එකක් ලක...