Rs31,500,000

 (Fixed)

Description

Type : Sell
Date : March 9, 2022
Land Size (Perches) : 4.0 acres
Location : Ratnapura

Land for Sale In Ratnapura

Rs 31,500,000 total price

Address: Eheliyagoda

Land type: Agricultural

Land size: 4.0 acres

අක්කර 4 කින් යුත් මෙම බිම් කොටස අක්කර 1.50ක පමන තේ සිටවා ඇති අතර අක්කර 2.50ක පමන රබර් ගස් වලින් යුතු වන මෙම ඉඩම සමග ගෙයක්ද ඇත.ප්‍රධාන පාරට 100m ක් ,ප්‍රධාන නගරයට 3km ක්,රොහලට 2km කින් යුක්ත වන අතර තෙකලා විදුලිය,තෙකලා නල ජලයෙන්ද සමන් විත වේ.මාසිකව රු.80000 ක ආදායමක් තේ සහ රබර් වලින් ඇති අතර පාරවල් ද කාපට් කර ඇත.ඔප්පු බෙදා වෙන් කර ඇති අතර ලියකිවිලි නිරවුල් වේ. ඉතාමත් වටිනා මෙම ඉඩම සම්බන්ධයෙන් වෙඩි විස්තර දෙන ගෙනීමට පහත දුරකතන අන්කයට ඇමතුමක් ලබා දෙන ලෙස කාරුනිකව ඉල්ලා සිටිමි.මිල ගනන් සාකච්චා කර ගත හෙක.

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top