Rs800,000

 (Negotiable)

Description

Type : Sell
Date : June 23, 2022
Land Size (Perches) : 10.0
Location : Piliyandala

Land For Sale In Piliyandala

Rs 800,000 per perch
Address: Rathna Mawatha, Dulammahara, Piliyandala
Land type: Residential
Land size: 10.0 perches

    පිලියන්දල, දූලම්මහර රත්න මාවතේ නිස්කලංක පරිසරයක පිහිටි සියලු පහසුකම් සහිත පර්චස් දහයක වටිනා ඉඩමක් විකිණීමට තිබේ.

    ඉඩමේ සිට 120පාර මකුලුදූව හංදියට දුර 2km කි. පිළියන්දල නගරයට 3km දුරකින් සහ මහරගම නගරයට 4km දුරකින් මෙම ඉඩම පිහිටා ඇත.

    නගර සභාවේ අනුමත නිරවුල් ඔප්පුව සහිතයි. පදිංචිය සඳහා ඉතාමත් සුදුසු මෙම ඉඩම පිළිබඳව වැඩි විස්තර සඳහා අමතන්න,

    නිම්නා ජයසිංහ.

    ——————————————————————–

    A valuble 10 perches land in a calm environment with all facilities for sale at Rathna Mawatha, Dulammahara, Piliyandala.

    The land is located 2km away from the Makuluduwa Junction, 120 Colombo Horana Road, 3km to Piliyandala city and 4km to maharagama city.

    Clear deed with the approval from the municipal council.

    If you need more details regarding this good residential land, please call

    Nimna Jayasinghe.

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top