Rs260,000

 (Negotiable)

Description

Type : Sell
Date : June 15, 2022
Land Size (Perches) : 15.0
Location : Beliatta

Land For Sale In Hambantota

Rs 260,000 per perch
Address: Beliatta,sitinamaluwa
Land type: Commercial, Residential

Land size: 15.0 perches

    තංගල්ල බෙලිඅත්ත ප්‍රධාන මර්ගයේ සිටිනාමළුව බටහිර, ප්‍රධාන මාර්ගයට මීටර් 150ක දුරින් පිහිටි පර්චස් 15ක අගනා ඉඩම ඉතා ඉක්මනින් විකිනීමට.පර්චස් 1=260000

    බෙලිඅත්ත නගරයට  : 2km

    බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුමට  :4km

    බෙලිඅත්ත දුම්රිය ස්ථානයට   :1km

    තංගල්ල නගරයට :3km

    නිරවුල් ඔප්පු(බිම් සවිය )සහිතය ,බැංකු ණය වුවද ලබාගත හැකිය .

    නිස්කලංක, සාමකාමී වැදගත් පරිසරය සහ බැංකු, සුපිරි වෙළඳසැල්, අවන්හල, රෝහල,ප්‍රධාන පාසල් ආදිය සඳහා පහසුවෙන්  ප්‍රවේශය.

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top