Rs850,000

 (Fixed)

Description

Type : Sell
Date : March 9, 2022
Land Size (Perches) : 8.0
Location : Galle

Land For Sale In Galle

Rs 850,000 per perch

Address: Galle

Land type: Commercial, Residential

Land size: 8.0 perches

ඔබ ඉතිරි කරනවද ? ආයෝජනය කරනවද ? 

Blue Line Lands සමග සරුසාර අනාගත ඉඩම් ආයෝජනයකට ඔබත් දායක වන්න,

ගාලු මහනගරසභා සීමාවේ උසම ස්ථානයක පිහිටීම.

පදිංචියට සහ අනාගත සංචාරක ක්ෂේත්‍රයට වටිනා ඉඩම් ආයෝජනයක් වීම.

කරාපිටිය, මහමෝදර සහ සියලු පෞද්ගලික රෝහල්වලට, වෛද්‍ය පීඨයට සහ හපුගල ඉංජිනේරු පීඨයට ඉතා ආසන්නව පිහිටා තිබීම.

ඉඩමේ සිට රූමස්සල, ඓතිහාසික ගාලු කොටුපවුර , රිච්මන්ඩ් විදුහල සහ බූස්ස දක්වා මනරම් මුහුදු තීරය දර්ශනය වීම.

රිච්මන්ඩ් , මහින්ද , සංඝමිත්ත සහ රිපන් පාසැල් පලමු සීමාවේ පිහිටා තිබීම.

අදම ඔබගේ ඉතා සීමිත ඉඩම් කොටස වෙන්කරවා ගැනීමට අප අමතන්න,

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top