Land For Sale In Akuressa

Rs2,500,000

 (Negotiable)

Description

Type : Sell
Date : February 24, 2022
Location : Akuressa, Matara

Land For Sale In Akuressa

Rs 2,500,000 per acre Negotiable

Address: Dampella,Malimbada

Land type: Commercial

Land size: 5.0 acres

මාතර අකුරැස්ස පාරේ දම්පැල්ල 9 කනුව අසල සිට කි.මි. 1.5 දුරින්.(දම්පැල්ල -පාතේගම-හොරගොඩ) 

ප්‍රාදේශීය සභා අඩි 20 නව කාපට් පුළුල් මාර්ගයට මුහුණලා පිහිටි 

අක්කර පහක සින්නක්කර ඉඩම, හිමිකරු අභාවප්‍රාප්ත වූ බැවින් ඉක්මනින් විකිනෙ.

අක්කරයක් ලක්ෂ 25.

අක්කර එකේ කොටස් විකුණනු නොලැබේ.

ඉඩමේ පාරට මුහුණ දැමු කොටස  මීටර් 150 පමණ වේ.

පාරට මුහුණ දැමු කොටස මද බෑවුම් සහිත ඉඩමකි.ඉහල ප්‍රදේශය තැනිතලා.

නිවසක් ඉදි කර නොමැත.කුරුදු වගාවට හා නිවසක් ඉදි කිරීමට වඩාත් සුදුසුයි.

දැනට අතුරු බෝගයක් ලෙස ඉඩම පුරා ගම්මිරිස් වවා ඇත.

අක්කර දෙකක පමණ තේ වගාව ඇත.(කප්පාදු කල යුතුව ඇත.) මායිම් වල කුරුදු ඇත.

තෙකලා විදුලිය හා නොසිදෙන ලින් ජලය සහිත මනරම් ග්‍රාමීය පරිසරයක් පිහිටා ඇත.

හයි වේ පිවිසුමට කි.මි.8.

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top