Rs 75,000 per perch Negotiable
Address: Manajjawa Grama Niladhari Division-Hambantota
Land type: Agricultural, Commercial
Land size: 120.0 perches
120 perches of plain land with Ranbima deeds.
Want to sell very soon.
75000.00 per perch (prices are subject to change)
Hambantota – Manajjawa in the Grama Niladhari Division.
300m away from Mirijjawila new road.
1km from Hambantota International Port
Shangri-La’s Hambantota Golf Resort & Spa is 1km away.
Distance to Dry Zone Botanic Gardens 1km.
5km to Southern Expressway entrance.
Ideal land for investors. No dispute or problematic issues. Three-phase electricity and plumbing system are available near the land.
Sold due to sudden departure.
Land Location- https://www.google.com/maps/place/6%C2%B007’44.7%22N+81%C2%B003’46.8%22E/@6.1201189,81.0337014,14.45z/data=!4m5!3m4!1s0x0:0xecbfc463ea4aa5a!8m2!3d6.1290852!4d81.0629936?hl=en
රන්බිම ඔප්පු සහිත පර්චස් 120 ක් සහිත තැනිතලා ඉඩම.
ඉතා ඉක්මනින් විකිණීමට අවශ්‍ය වේ.
පර්චසයක් රු 75000.00ට (මිල ගණන් යම් වෙනසක් කිරීමට සූදානම්)
හම්බන්තොට- මානජ්ජාව ග්‍රාමනිළධාරි වසම තුල.
මිරිජ්ජවිල අලුත් පාරට 300m දුරින්.
Hambantota International Port එකට 1km දුරින්
Shangri-La’s Hambantota Golf Resort & Spa එකට දුර 1km.
Dry Zone Botanic Gardens එකට දුර 1km.
දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමට 5km දුරින්.
ආයෝජකයන් සඳහා වඩාත් යෝග්‍ය ඉඩමකි.කිසිදු ආරවුලක් හෝ ප්‍රශ්න සහගත ගැටලු නොමැත.ඉඩම අසලටම තෙකලා විදුලිය හා ජල නල පද්ධතිය ලැබී ඇත.
හදීසි විදේශගත වීමක් නිසා විකුණනු ලැබේ.
ඉඩමේ පිහිටීම-https://www.google.com/maps/place/6%C2%B007’44.7%22N+81%C2%B003’46.8%22E/@6.1201189,81.0337014,14.45z/data=!4m5!3m4!1s0x0:0xecbfc463ea4aa5a!8m2!3d6.1290852!4d81.0629936?hl=en
Mention 5ynd.lk when calling seller to get a good deal
Use a safe location to meet seller
Land for Sale – Hambantota Rs 75,000 per perch Negotiable Address: Manajjawa Grama Niladhari Division-Hambantota Land type: Agricultural, Commercial Land size: 120.0 perches 120 perches of plain land with Ranbima deeds. Want to sell very soon. 75000....