Price On Call

Description

Type : Sell
Date : February 13, 2021
Land Size (Perches) : 6
Location : Lassakaday

Land For Sale At Lassakaday, Heenpandala Road, Galle

 

ගාල්ල නගරයට කි.මි 1ක් නුදුරින්

හීන්පැන්දල ලස්සකඩේ අසල පර්. 6ක අනර්ඝ ඉඩමක් විකිණීමට ඇත.

ගාල්ලේ පිළිගත් ප්‍රධාන පාසල් වලට ඇවිදන් යන දුර.

සංඝමිත්ත, රිච්මන්ඩ්, රිපන්, කොන්වන්ට් සහ ඇලවිෂියස් විද්‍යාල සීමාවේ පිහිටා ඇත.

කරාපිටිය මහ රෝහලට කි.මි 4 1/2

මහරෝහල මහ මෝදර මීටර 400.

ගාලු කොළඹ පාරට පයින් යන දුර

ජලය විදුලිය පහසුකම් ඇත

මිල ගණන් පැමිණ පරීක්ෂාකොට විමසන්න

වැඩි විස්තර සඳහා අමතන්න

Land for sale at Lassakaday, Heenpandala road, Galle

6 perch land

calm and quiet location

1km to Galle City

4/12 km to Karapitiya Hospital

400m to Mahamodara Hospital and Nursing school

400m to Galle – Colombo main road

inside the school circles of Richmond, Ripon, Sangamitta, Convent and Aloysius

Ideal location to build your dream home

water electricity

All the facilities are near by. ( Keells super, Petrol sheds, Medical centers etc.. )

Price can be negotiate after inspection

Call for more info 0772339045

 

 

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top