Rs25,000

 (Negotiable)

Description

Type : Rent
Date : May 12, 2022
Property Type : House
Bathrooms : 1
Location : Ragama

House For Rent In Ragama

රාගම කදාන 271 බස් පාරට 500m පමණ දුරින් වල්පොල ලේක්සයිඩ් වත්තේ කාමර 2 , විශාල කෑම කාමරයක් (මෙය තවත් කාමරයක් අවශ්‍යනම් ගත හැක) කුස්සිය නානකාමරය ඇතුළු ඉතා අගනා නිවසක් වැදගත් පවුලකට කුළියට දීමට තිබේ.

01: පර්චස් 40ක ඉඩම වටා තාප්ප ගසා ගේට්ටු දමා ඇත.

02:නළ ජලය ළිං ජලය දෙකම සපයා ඇත.

03: යාබද මුළුමනින් බිත්තිවලින් වෙන්කල Annex එකක් කුළියට දී තිබේ. සම්පූර්ණයෙන් ඇතුල් වන ගේට්ටු / දොර. ජල විදුලිය වෙන් වෙන්ව පවතී.ඔවුන්ද හොද වැදගත් පිරිසකි.

03: වැදගත් අසල්වැසියන් සහ අඩි 20 කොන්ක්‍රීට් දැමූ පිවිසුම් මාර්ගයකි.

04: ගෙටම බද්ධ වී ඇති අංග සම්පූර්ණ නාන කමරයකි නමුත් එකම වහලයේ එළියෙන් ඇතුල් වීමට සකස් කර ඇත.

05:සියළු පහසු කම් වලින් සමන් විත මෑතක අළුත් වැඩියා කර ඇත.

04: කුස්සිය හැර නිවස මුළුමනින්ම සිවිළින් ගසා විදුළි පන්කා සවිකර ඇත.

05: නාන කාමරය පමණක් ටයිල් කර ඇති අතර නිවසේ බිම රතු සිමෙන්ති මත පින්තාරු කර ඇත.

06: උණුවතුර සැපයුම් සහ වායු සමීකරණ නැත.

07: දැකුම්කළු නිවසක් වන අතර මාසික කුළිය 25000/= වේ.මාස 6ක අත්තිකාරම් අය කෙරේ.

08: වල්පොල බටුවත්ත දුම්රිය පොළවල් වෙත පයින් යා හැකිය.

09: සියළු ආගමික වන්දනාස්තාන සුපිරි වෙළද සැල් ,වෛද්‍ය මද්‍යස්තාන, පාසැල් , ක්‍රීඩා පිටි ඉතා ආසන්නව ඇත.

10: කදාන රාගම ගම්පහ කොළඹ තනි බසයෙන් හෝ දුම්රියෙන් යාහැක.

11: CCTV HD night vison color cameras have been installed surround the house and entrance road.

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top