Rs39,500,000

 (Negotiable)

Description

Type : Sell
Date : June 24, 2022
Property Type : Hotel
Area (sqft) : 4,800
Location : Kurunegala City

Hotel For Sale In Kurunegala

Rs 39,500,000
Property type: Hotel

Address: Hotel Mandirakanda,Kandy Road,Pilessa,Kurunegala
Size: 4,800 sqft

    කුරුණෑගලදි නුවරඑළියේ පරිසරය අත්විඳිය හැකිය

    360 පරිදර්ශක දසුන දැකිය හැක[panoramic view ]

    අක්කර 3 සහ පර්චස් 29

    නිදන කාමර 3ක් නාන කාමර 3ක් ඇත

    ගසක් මත පිහිටා ඇති කබානා එකක් ඇත

    පරිසරයට විවෘත වන පිළිගැනීමේ ශාලාවක් ඇත

    ගම්පහ පුත්තලම අනුරාධපුර මාතලේ මහනුවර දිස්ත්‍රික් මායිම් දැකිය හැක

    නකල්ස් කඳු වැටිය,ඇතා ගල,යක්දෙස්සා ගල,යාපහුව රාජධානිය දර්ශනය වේ

    මුළු කුරුණෑගල නගරය ම දර්ශනය වේ.

    ආසන්නව පිහිටා ඇති වැව් දෙකක් දිස්වේ. [බතලගොඩ වැව,වෙඬරු වැව]

    කුරුණෑගල මහනුවර ප්‍රධාන මාර්ගයේ 4 කණුව සිට කිලෝමීටරයක් ඇතිවීම් පිහිටා ඇත

    Facebook : Hotel Jayoda Mandirakanda

    (අයිතිකරු විදේශ ගතවීමට සැලසුම් කර ඇති නිසා අලෙවි කරයි.)

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top