Rs690

 (Negotiable)

Description

Type : Sell
Date : August 17, 2020
Location : Colombo

BIKE SEAT PROTECTOR

 

BIKE SEAT PTOTECTOR

ITEM CODE-20096J24

PRICE-690/- Rs

බයික් එකේ සීට් එක නිකරැනේ අවුවට වැස්සට නිරාවරණය වෙලා තියෙනවාද..??

දූවිලි වලින් ආරක්ශාවක් නැද්ද..?? ❌❌

එහෙම උනාම බයික් සීට් එක ඉක්මනට දුර්වර්ණ වෙනවා වගේම බයික් එකේ පෙනුමත් අඩු වෙනවා වටිනාකම අඩු වෙනවා..‼️‼️‼️

මේකට හොදම විසදුම දැන් LADY EMA වෙතින් එන BIKE SEAT PROTECTOR

❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥

හරියටම බයික් එකත් එක්කම ආවා වගේ තියෙන්න S/ M/ L කියන size වලින් ගන්න පුලුවන්..

බයික් එකට දැම්මාට පස්සේ දැම්මා කියලා හොයන්නවත් බෑ..

ඕනේ වෙලාවට ගලවන්න, ගලවලා සාමාන්‍ය විදියට හෝදන්න, වේලන්නත් පුලුවන්…

නයිලොන් මිශ්‍ර නිශ්පාදනයක් නිසා සාමාන්‍ය වැදීම්, හීරැම් වලින් නිකන්ම ඉරිලා යන්නෙත් නෑ..

BIKE SEAT PROTECTOR එකක් ඔබට අවුරැදු ගනනාවක් පාවිච්චි කරන්නත් පුලුවන්..

බයික් එකේ සීට් එකත් අලුත් වගේම තියේවී..

බයික් මොඩ්ල් එකත් එක්ක අපිට කතා කරන්න.. LADY EMA ඔබේ BIKE SEAT PROTECTOR එක ගෙදරටම ගෙනත් දෙනවා…

**Island wide delivery ගාස්තු අය කෙරේ.

ගාල්ල අවට delivery Free

🛒Contact us via

📨Facebook page :Ladyema

📞whatsapp/viber 0728622666

📧Email : Ladyema_online@yahoo.com

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top