3rd Generation Milti Socket Plug
Item Code- 20092M22
2 layers 6 Sockets- Rs 2350/-
3 layers 9 Sockets- Rs 2650/-
හැමතැනම තියෙන බාල මල්ටි socket වලට රැවටුන කාලය ඉවරයි.. ‼️‼️‼️‼️‼️‼️
ගෙදරට වැඩපොලට කාර්යාලයට ගෙනාව multi Socket Plug මාසෙන් දෙකෙන් පිච්චිලා යනවා නේද..??❌❌
කරන්ට් එක ඕවර් ලෝඩ් ආවාම දරාගන්න බෑ නේද..??❌❌
Earth වයර් නැතුව නේද ගොඩක් multi socket plug එන්නේ.. ❌❌
මේ හැම දේටම විසදුමක් ලෙසට
වසර දෙකක ජාත්‍යන්තර වගකීමක් සහිතව
උසස්ම අමුද්‍රව්‍ය වලින් නිශ්පාදන කල
3rd Generation Milti Socket Plug එකක් LADY EMA වෙතින්..
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
Plug Sockets 6 සහ 9 ප්‍රමාණ වලින්
2.1 A ඉක්මනින් චාර්ජ් කල හැකි USB ports 3 ක්
මීටර් 3ක් දිග උසස්ම වයර් කෝඩ් එකක්
වසර දෙකක වගකීමක්
Overload surge protector එකක්
ප්‍රධාන ස්වීචයක් සහ එ ඒ plug socket වලට වෙන වෙනම ස්වීච සහිතව..
සියයට සියයක් ආරක්ශිත..
• 6/9 Universal Sockets and 3 USB ports
• USB 2.1A Max Output
• 3M Cable Length
• 2 years warranty
• Overload surge protector
• Fire Retardant Material
ENCO Vertical Power Socket
• Unique Tower Design : Providing enough space between each outlet.
• 6 or 9 outlets with 3 USB : Providing enough AC and DC outlets for charging.
• 5V 2.1A USB output : Fast charging USB ports with smart IC auto-adjust charging rate for smart phone, laptop, digital cameras and more.
• Double pole switch : It can cut off live line and neutral line at the same time when the switch turns off.
• Fire retardant material and 2 meters pure copper : High quality material to guarantee charging security.
• With overload protector : It can automatically shut down the power when overloaded which can protect the devices immediately.
**Island wide delivery ගාස්තු අය කෙරේ.
ගාල්ල අවට delivery Free
🛒Contact us via
📨Facebook page :Ladyema
📞whatsapp/viber 0728622666
📧Email : Ladyema_online@yahoo.com
Mention 5ynd.lk when calling seller to get a good deal
Use a safe location to meet seller
3rd Generation Multi Socket Plug 3rd Generation Milti Socket Plug Item Code- 20092M22 2 layers 6 Sockets- Rs 2350/- 3 layers 9 Sockets- Rs 2650/- හැමතැනම තියෙන බාල මල්ටි socket වලට රැවටුන කාලය ඉවරයි.. ‼️‼️‼️‼️‼️‼️ ගෙදරට වැඩපොලට කාර්යාලයට ගෙනාව mult...