බණ්ඩාරගම තෙමහල් නිවසක් සමග ඉඩම

Rs3,310,000

 (Fixed)

Description

Type : Sell
Date : January 25, 2022
Location : Bandaragama

බණ්ඩාරගම තෙමහල් නිවසක් සමග ඉඩමක් විකිණීමට

අදාළ ගොඩනැගිල්ල සහ ඉඩම බණ්ඩාරගම ගල්කඩේ හන්දියේ බණ්ඩාරගම කොළඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇත. අවට ඩේවිඩ් පීරිස් (පෞද්ගලික) සමාගම, ලාෆ්ස් ගෑස් පිරවුම්හල, ඔරිජිනල් ඇපරල් (පෞද්ගලික) සමාගම, සුපිරි වෙළඳසැල යනාදිය ඇත. ගැලනිගම අධිවේගී පිවිසුමට මිනිත්තු 10 ක දුරකින් හා බණ්ඩාරගම නගරයට මිනිත්තු 5 දුරින්  පිහිටා ඇත. පර්චස් 26 ක ඉඩමක කටුකම්බි වැටකින් සහ PVC ආලේපිත කොළ පැහැති යකඩ දැලකින් ආරක්‍ෂා කර ඇති ප්‍රධාන ගොඩනැගිල්ල මහල් 3 කින් යුත් ගොඩනැගිල්ලකි. අකණ්ඩ විදුළි පහසුකම් සහ ජලනළ සැපයුම ඇත. පහළම මහල සම්පූර්ණයෙන් වැඩ නිම කර ඇත. අනෙක් මහල් දෙකෙහි කාමර වෙන් කර විදුලිය හා ජලය ලබා ගැනීමට පහසුකම් සපයා සම්පූර්ණයෙන් වහලය ගසා ඇත.

පහළ මහලේ කාමර 2ක්, කුස්සිය හා නාන කාමරය ඇත. නිවසේ අනික් කොටස (කෑම කාමරය හා සාලය)පඩිපෙලින් වෙන්ව ඇත.

පලමු මහලේ කාමර 3ක්, කුස්සිය හා නාන කාමර 2ක් ඇත.

දෙවන මහලේ කාමර 2ක්, කුස්සිය හා නාන කාමරය ඇත.

Ground floor 

2 rooms

1 bathroom 

1 kitchen 

1st floor

3rooms

2 bathroom

1 kitchen

2nd floor

2 rooms

1 bathroom

1 kitchen

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top