තිස්සමහරාම නගරයෙන් ඉඩමක්

Rs675,000

 (Fixed)

Description

Type : Sell
Date : February 2, 2022
Location : Tissamaharama, Hambantota

තිස්සමහරාම නගරයෙන් ඉඩමක්

Rs 675,000 per perch

Address: Aluthgoda

Land type: Commercial

Land size: 20.0 perches

සින්නක්කර ඔප්පු සහිතයි.

තෙකලා විදුලිය,නළ ජලය හා දුරකථන පහසුකම් ඇත.

තැනිතලා හතරැස්  ඉඩම.

පුළුල් මාර්ග.

පදිංචියට,සංචාරක හෝටල් කර්මාන්තයකට,

ව්‍යාපාරයකට හෝ ආයෝජනයක් සදහා කදිම අවස්ථාවක්.

බැංකු ණය පහසුකම් ලබාගත හැක.

ඉඩම පරික්‍ෂා කිරිම සදහා පැමිනෙන විට දිනයක්  වේලාවක් වෙන්කර පැමිනිමට කාරුණික වන්න.

බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි,ගැණුම්කරුවන් පමණක් අමතන්න.

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top