කවිදු රිවර් රෙස්ට් – කතරගම

Rs2,500

 (Negotiable)

Description

Type : Other
Date : March 9, 2021
Property Type : Bungalow
Bathrooms : 5
Extras : Parking, Garden, Balcony, Air Conditioned
Location : Kataragama, Monaragala

කවිදු රිවර් රෙස්ට් – කතරගම

කතරගම-සෙල්ල පාරේ පිහිටා ඇති “කවිදු රිවර් රෙස්ට්” මෑතකදී ආරඹන ලද පහසුකම් සහිත විශාල නිවාඩු නිකේතනයකි. වායුසමනය කල සහ වායුසමනය නොකල කාමර 17කින් යුතු මෙහි රෙස්ටුරන්ට් එකක්, ආරක්ශිතව වාහන නවතා තැබියහැකි රථගාලක්, ළමයින්ට සෙල්ලම් කලහැකි ස්ථානයක් සහ කෑමපිසගැනීම සදහා මුලුතැන්ගෙයි පහසුකම්ද සලසා ඇත. එමෙන්ම මැණික් ගගට යාබදව පිහිටා ඇතිනිසා ඔබට ඇවැසි පරිදි ස්නානය කරගැනීමේ හැකියාව ඇත.

කතරගම මහදේවාලයට විනාඩි 5 කින් යාහැකි දුරකින් පිහිටා ඇත. 10 දෙනෙකුට නවාතැන්ගතහැකි විශාල කාමරද කණ්ඩායම් සදහා ලබාගත හැකි අතර, විශාල කණ්ඩායම් වලට සම්පූර්ණ නිවස්නයම ලබාදේ.

කාමර ගාස්තු රු.2500/ සිට රු.4000/ දක්වා

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top