ඉඩමක් විකිණීමට – මාතර kakanadu

Rs250,000

 (Negotiable)

Description

Type : Sell
Date : February 22, 2022
Location : Matara

ඉඩමක් විකිණීමට – මාතර kakanadura aparakka

Rs 250,000 per perch Negotiable

Address: Home lands sale, aparakka, kakanadura, matara

Land type: Agricultural, Commercial, Residential

Land size: 10.0 perches

අපරැක්ක අධිවේගී හුවමාරුවට 2.5Km

කැකනදුරට 4km

මාතර ට 9km

කොකාවෙල විද්‍යාලයට 200m

හතරැස් තැනිතලා පර්චස් 10ක ඉඩම

ලිදක් සහ වැසිකිලියක් පමණක් සකස් කර ඇත.

අවශ්‍ය නම් නිවාස සැලසුමද ලබා දිය හැක.

රැකියාවේ වෙනස්කමක් හේතුවෙන් විකුනනු ලැබේ

හදිසියක් නැත.

විදුලිය ගැනීමට සූදානම් කර ඇත. ඉඩමට නල ජලය හා විදුලිය ලබා ගැනීමට home lands ආයතනයෙන් පහසුකම් සලසා ඇත.

අවට සියලු ඉඩම්වල ඉතා වැදගත් අයවලුනගේ නිවාස නිම වෙමින් පවතී. ඉඩමට ඉදිරිපස doctor කෙනෙක්ගෙ නිවස.

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top