Rs750

 (Negotiable)

Description

Type : Sell
Date : August 19, 2020
Location : Colombo

HANDMADE TABLE MAT

 

HANDMADE TABLE MAT

PRICE-Rs 750/-

ITEM CODE- 20148AU17

🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥

LADY EMA වෙතින් දැන් සියට සීයක් පන් වලින් නිශ්පාදිත Table Mat එකක්..🔥🔥

Table Mat මාරැ කරන කාලේ ගියා..✔️✔️

එදිනෙදා පාවිච්චි ගන්න ප්ලාස්ටික් පොලිතීන් සහ කඩදාසි වලින් නිශ්පාදිත Table Mat එක පාරක් දෙපාරක් පාවිච්චි කරලා විසි කරන්න වෙනවා නේද..❌❌

නමුත් LADY EMA වෙතින් එන මේ Table Mat එක නම් කවදාවත් විසි කරන්න වෙන්නේ නෑ.. 🔥🔥

ඔබට සිතැගි පරිදි හෝදන්න පිරිසිදු කරගන්නත් පුලුවන්..🔥🔥

සියට සීයක් පන් වලින් නිශ්පාදිත නිසා ප්ලාස්ටික් වගේ කැඩිලා යයි කියලා බය වෙන්න දේකුත් නෑ..🔥🔥

ඒ වගේම පොලිතීන් ප්ලාස්ටික් Table Mat උඩින් රස්නේ බදුන් රස්නේ තේ කෝප්ප වගේ ඒවා තියන්නත් බෑ නේ..❌❌

හැබැයි මේ Table Mat නම් සියට සීයක්ම රස්නෙට ඔරොත්තු දෙනවා.. ඒ නිසා ආරක්ශාව උපරිමයි..🔥🔥

අදම අමතන්න..

කාලාන්තරයක් පාවිච්චි කරන්න පුලුවන් HAND MADE Table Mat ඔබත් ඇනවුම් කරන්න…

🛍🛍🛍🛍🛍🛍🛍🛍🛍🛍🛍🛍🛍🛍🛍🛍

You can keep your furniture safe and enhance the style of your home. With the hand-woven table mats, you can bring something fashionable to the decor of your home while keeping your furniture looking its best. These table mats have a unique design. The smooth quality of the product keeps tabletops and counters tops free of scratches and allows the plates to lay flat to prevent slips. The mats are meticulously crafted by hand by a skilled artisan making them of much higher quality than anything you’ll find in stores. If you’re looking for a beautiful home decor gift for someone special you can’t go wrong with these hand-woven coasters.

**Island wide delivery ගාස්තු අය කෙරේ.

ගාල්ල අවට delivery Free

🛒Contact us via

📨Facebook page :Ladyema

📞whatsapp/viber 0728622666

📧Email : Ladyema_online@yahoo.com

 

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top