HOT N COOL COLA CAN WATER BOTTLE

Rs850

 (Negotiable)

Description

Type : Sell
Date : August 17, 2020
Location : Colombo

HOT N COOL COLA CAN WATER BOTTLE 

 

HOT N COOL COLA CAN WATER BOTTLE

ITEM CODE-20085J22

PRICE- 850/-

කුඩා දරැවන්ට පාසල් ගෙනියන්න ආසා හිතෙන මාදිලියේ වතුර බෝතලයක්… 🔥🔥🔥🔥🔥🔥🔥🔥

කොකා කෝලා කෑන් එකක් වගෙමයි, හැබැයි සීල් වෙන පියන නිසා ඉහිරෙන්නේත් නෑ.. Stainless Steel ඇතුලත නිමාව නිසා උණු වතුර කූල් වතුර කෝකටත් ගැලපෙනවා..

ඕනෑම බීම වර්ගයක් දාන්න පුලුවන්..

පවුලේ චාරිකා වගේ දේවල් වලටත් දරැවන් ආසාවෙන් රැගෙන යාවී..

සිත් ඇදගන්නා සුලු පෙනුම.. අදම ඇනවුම් කරන්න HOT N COOL COLA CAN WATER BOTTLE

උසස් තත්ත්වයේ පානීය බෝතලයක්

මල නොබැඳෙන වානේ වලින් සාදන ලද,

ළමයින්ට සංචාරය කිරීමට පරිපූර්ණයි

සීතල හා උණුසුම් ජලය හෝ පානයන් තබා ගන්න

සීතල හා උණුසුම්ව පැය කිහිපයක් තබා ගත හැකි අතර,

සිලිකොන් මුද්‍රාව

බෝතල් පියන සිලිකොන් මුදු මුද්‍රාවකින් යුක්ත වන අතර එමඟින් කාන්දු වීම වළක්වා ගත හැකිය.

Premium Quality,

High quality drinking bottle

Made from quality food grade stainless steel,

which will not rust,break and sweat. Perfect for kids to trip

Keep Cold and Hot

with straw can keep liquid cold and hot for few hours, Vacuum insulated straw cup can make it maintain water cold/warm.

Silicone Ring Seal

Water bottle lid comes with a silicone ring seal which can prevent any accidental spills.

The vacuum insulated bottle does not leak even when tipped over.

Cash On Delivery | Island wide delivery ගාස්තු අය කෙරේ.

ගාල්ල අවට delivery Free

🛒Contact us via

📨Facebook page :Ladyema

📞whatsapp/viber 0728622666

📧Email : Ladyema_online@yahoo.com

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top