UNIVERSAL CAR SEAT CUSHION PAD

Price On Call

Description

Type : Sell
Date : August 17, 2020
Location : Colombo

UNIVERSAL CAR SEAT CUSHION PAD

 

UNIVERSAL CAR SEAT CUSHION PAD

ITEM CODE-20103M05

Car Seat/Chair Cushion Pad- Rs 550/-

Waist cushion Mesh-Rs 750/-

Ventilate Cushion pad-Rs 850/-

Wooden Car Seat/Chair Back cushion pad-Rs 1250/-

එක දිගට වාහනේ පදවනකොට වගේම එක දිගට ඔෆිස් එකේ වැඩකරනකොට එන පිට කොන්දේ වේදනාව තුනටියේ අමාරැව දරාගන්න ගොඩක් අමාරැයි..‼️‼️‼️‼️‼️‼️

ඒ වගේම නිවැරදි ඉරියවුවෙන් වාඩි නොවී හිටියාමත් මුලු ශරීරයටම ටික වේලාවකින් වේදනාව ගෙනදෙනවා..‼️‼️‼️‼️‼️‼️

කාලාන්තරයක් මෙහෙම උනාම වෙන වෙන අතුරැ ආබාධ එන්නත් පුලුවන්.. ‼️‼️‼️‼️‼️‼️

කාර්‍යබහුල රැකියා ජීවිතයටත් දිගු වේලාවක් වාහාන ඩ්‍රයිවි කරන අයටත් එක වගේම ගැලපෙන් ඉස්තරම් භාණ්ඩයක් CAR SEAT/ OFFICE CHAIR CUSIN PAD කියන්නේ..

❤️🔥🥰🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️

ඔබේ වාඩි වෙන ඉරියව්ව නිවැරදි කරනවා වගේම ඒ හරහා දිගු වේලාවක් වාඩි වීමේදී ඇති වෙන වේදනාවන් සදහටම නැති කරයි..

LADY EMA වෙතින් වර්ග 4 ක්..

ඔබ කැමති විදියට කැමති වර්ණයෙන් ලබා ගන්න පුලුවන්..

වාහනයේ හෝ ඔබේ කාර්‍යාල පුටුවේ වර්ණයෙන් තෝරාගන්න මෝස්තර කිහිපයක්..

ඇදහිය නොහැකි ලංකාවේ අවම මිලට..

අදම ඔබේ CAR SEAT/ OFFICE CHAIR CUSIN PAD එකත් LADY EMA වෙතින් වෙන් කරවා ගන්න…

=================================

Universal Mesh Car Seat Lumbar Support Massage Seat Back Waist Cushion Pad For

Car#Office#Home

This product uses two layers of fabric, the bottom is nylon material, very practical and durable.

Surrounded by high elastic steel frame,the steel ring is elastic enough to keep the shape unchanged.

The edges of the frame are wrapped in mesh cloth, easy to clean.

The product is multi functional,it can suitable for car,office and home.

In the middle of the cushion, it can massage the waist, relieve driving fatigue and work stress.

Universal Mesh Car Seat/ Chair Cushion Pad

Package x1

Car make: all car

**Island wide delivery ගාස්තු අය කෙරේ.

ගාල්ල අවට delivery Free

🛒Contact us via

📨Facebook page :Ladyema

📞whatsapp/viber 0728622666

📧Email : Ladyema_online@yahoo.com

Mention 5ynd.lk when calling seller to get a good deal

 

Write a Review
Safety tips for deal

Use a safe location to meet seller

  1. Avoid cash transactions
  2. Beware of unrealistic offers

Featured Ads

Most Visited Ads

Top